1. shammee

    වැඩේ හරි...අපි බඳිමු !

    වැඩේ හරි...අපි බඳිමු ! :Dමුදල් අග හිඟකම් නිසා කසාද බඳින්න බැරි යුවතියන්ගේ විවාහයට යන සම්පූර්ණ වියදම බාර අරන් ලස්සනට උත්සවයක් පවත්වලා කරලා දෙනවා කිව්වොත් කොහොමද වැඩේ!:love::love::love: මේක කරන්නේ සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කාන්තා අභිවෘද්ධීය සංසදය.
  2. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකාව පිළිබඳ උපදෙස්‌ ලබා ගැනීම සඳහා කමිටුවක්‌ පත්කිරීම තුළින් ඔහු එම සංවිධානයේ ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කර ඇති බව එක්‌සත් ජාතික පක්‍ෂයේ සහකාර ලේකම් සහ...
  3. shammee

    Dialog New package

    මම ඔය නිවුස් එක යන්තම් දැනගත්ත වෙලාවෙම අපේ කට්ටියට කිව්වා මේ ඉස්සරහට වෙන දේ ගැන.:D බලන්නකො කට්ටිය දීලා තියන අමරටෝක්:Phttp://www.elakiri.com/forum/showthread.php?t=720913&page=3
  4. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    :Dමමත් මේ ආසාවට නෙවෙයි අහන්නේ.මේක අපේ රට.වෙන්නෙ මොකද්ද කියලා හරියට දැනගන්න එක අත්‍යාවශ්‍යයි.(බලලෝභී දේශපාලුවන්ගේ ගල් බේගල් අපිට වැඩක් නෑ-ඔය හැම එකාම ආත්මාර්ථකාමී කපටියෝ):frown:
  5. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    මම යනවා නිදාගන්න!:no::P:D
  6. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    ඔන්න වැරදි පාරේ ...:Pඒක ආවෙ එයාගේ කාලේ.එයා ඒක කලේ නෑ.ඊට ඉස්සර හෝ පස්සෙ හිටි අය අදාළ නෑ නේ ඒහෙමනං!?:rolleyes:
  7. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    අය්යෝ...රට ගැන හිතලා වචනයක්වත් කියන්න! නිකංම දුක් මූණ දැක්කම අපිටත් දුකයි:P යාලුවෝ තරහාවුනාට කමක් නෑ
  8. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    මේක කට්ටිය අර්ථ දක්වන්නේ අපි කොල-නිල්-රතු කියලා හිතාගෙන නේ!ඒ නිසා අපි ද්‍රෝහියෝ. ඇත්ත බොරුව මොකක් වුනත්,එක ...ට එකඟ නිසා එයාල දේශප්‍රේමියෝ.මාර රටක් තමා!:lol:
  9. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    :lol::lol::lol:ඒ වගේම මෙතන පුදුම දෙයක් තියනවා.නැති අහවල් දේකටද මේ බය වෙලා/මිනිස්සු හිරේ දාලා/උපවාස කරලා කෑගහන්නේ කියලා???කරුනු කියන්න පුලුවන්-කතා කරන්න පුලුවන්-මේක නිකංම පුහු වෙඩිල්ලක් කියලා.ඒකට දෙවෙනි තැන දීලා මෙහේ ඉඳන් රට අන්ඳනවා.
  10. shammee

    අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

    :oo:නොසැළකිල්ල තමා ලෝකෙ තියන ලොකුම කිල්ල! මම හිතන්නෙ නෑ මේකට නං සරළ/ඉක්මන් බෙහෙතක් ඇති කියලා. සමහර විට කැඩුම් බිඳුම් වෙද මහතෙක් හෝ සර්ජන් කෙනෙක් හමුවෙන්නම වෙනවා.ස්නායු මැරිලා ඇති.මෙහෙම ගිහින් ඇඟිල්ලේ ලේ ගමනාගමනය අවහිර වුනොත් වැඩේ බරපතල වෙයි. ලේ පිරිලා ගෙඩියක් හැදුනම ඒක ඉක්මනින් යථාතත්වයට ගත්තෙ...
  11. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    :yes::)ඒකනේ මමත් මෙතන කියන්න හදන්නේ.ඒත් මහා ලොකු නාඬගමක් නටනවා යුද විරුවො පාවා දෙනවය/ලෝක අධිකරණවලට තල්ලු කරනවය....:lol: ඇයි මේ? කවුද අන්ඳන්නේ? ඇත්ත මොකද්ද?:confused:
  12. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    මට ඒක තරමක් වැටහුනා මුලදීම.ඒත් මම ‍ඒක ලිවුවෙ අතෑරුන පෝස්ට් කිපයකටත් එක්ක.:yes::D ඔය UN කෙහෙල්මල ගැන කියන්න එපා.පර හැත්ත! අපි වගේ දිළිඳු රටවල් දිහා කාක්කො වගේ බලන් ඉන්න ලේ උරාබොන පරපෝෂිතයෝ! .....උපුටා ගැනීම-මොහාන් සමරනායක-සිළුමිණ.. ඒ ප්‍රඥප්තිය සම්මත කිරීමෙන් පසුවත් ලොකු කුඩා...
  13. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    :lol:ඔවු ඉතිං පොදු ජනයාට හැමදාම උරුම දේ ඒක නේ!කටවහගෙන බලා හිටු!!!:P (මෙය ඔබට ගැසූ පහරක් නොවේ):sorry:
  14. shammee

    අත් බේත්-කෙම්-ප්‍රථමාධාර සඟරාව

    :yes: ස්තුතියි මේක හොයලා උඩට ගත්තට.දන්න දෙයක් මේකට එකතු කරන්න.:yes::Dඅද කාලේ නැඟලා යන්නෙ බයිලා/චැට්/කුනුහරප ත්රෙඩ් විතරයි...සෝ බෑඩ්! රෙප් නං කන්නද?ඒත් බෑඩ් දෙනවා නං හේතුව සාධාරණ වෙන්න ඕන.මගෙත් අද රෙප් ලිමිට් ඕවර්.
  15. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    ඇයි ඔය මහත්වරු දෙන්නා මෙහෙම කෑ ගහන්නේ(මා ගැන විරුද්ධවද?ත්රෙඩ් එකේ අරමුණට විරුද්ධවද? හිතාගන්න බෑ) මමත් සුද්දගේ වීසා තියාගෙනත්, දැනට මෙහේ ඉන්න හදවතින්ම සිංහල කෙල්ලක්-කිසිම පක්ෂ-පාටක්-ගැති කමක් නෑ.හදවතින්ම මගේ රත්තරං රටට ආදරෙයි.මම සිංහලයෙක්.අමුම අමු සිංහලයෙක්.ඒ ගැන විවාදයක් තියාගන්න එපා. මම මෙතන...
  16. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    මල්ලී ඔයා බැරිම තැන ටිකක් සැරෙන් කතා කලා.ඒ ...ඔටුවා බැනඩ්!මේක ඉවර වෙන දෙයක් නෙවෙයි.සමාජ අඩවියක හැමදාම වෙන දෙයක්. අපි අමනුස්ස ගති (හැකිතාක් දුරට)අතෑරලා ඉස්සරහට යමු.
  17. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    මැට්ටෝ කියවනවා මාතෘකාව.තේරුම්ගන්න බැරිනං බම්බු ගහගන්නවා!මේක ප්‍රවෘතියක්.:growl:
  18. shammee

    ගුරුවරයා ලමයෙකුට

    මේක සෙන්(ජපනීස්) කතාවක්.අද කාලේ හැටියට ගලපලා.ඒත් යමක් හිතන්න වටින දෙයක්.ස්තුතියි!:yes::D සොරි රෙප් අදට අවසන්
  19. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    සෙකන්ඩ් ක්වෙස්සන් එකක්.-,එල්ලන්න ශාක්ෂි එපායැ!කවුද ශාක්ෂි දෙන්නේ?එහෙම වරදක් වුනාද? ඇයි එහෙම වෙයි කියලා හිතන්නේ?අපි (රටේ ජනතාව-නායකයෝ-උදවු කරන විදේශීය රාජ්‍යයන් ඒකට ඉඩ දෙයිද?):rolleyes:
  20. shammee

    විමල්ගේ බිල්ලා සහ රනිල්ගේ මල්ලා!

    අනේ කසුන්...අපි හැප්පුනා ඇති තරම් ඉස්සර.මේකටත් ඔය පාට-පක්ෂ ගාවන්න එපා! එහෙම කියන අයත් ඇති.ඒත් ඒ ගොඩේ මම නෑ.මම කිසිම පක්ෂයකට/පුද්ගලයෙකුට ගැති කෙනෙක් නෙවෙයි.(මගේ හැමදාම -හැමතැනම උත්සාහය අදට වඩා වඩාත්ම හොඳ-නිවරදි දේ මිස අන්ධානුකරණය නෙවෙයි)මාතෘකාව මේ ඇත්ත කුමක්ද කියලා දන්න කියන අයගෙන් අහන එක...

    No contents