යා යා.. ඔයා මේක ඇතුලට ආවේ මොන හයියක් අරගෙනද.. ආහ්..???බෝයිස් ඔන්ලි?![]()




Araka daganin machan....
Matath mage eka change karanna loku ona kamak thiyenawa.. eth karanne naha
Mee lagadi Mage FB ekata Elakiri inna ekek awith mama mage avatar eke pic ekak eke dala thiyenawa.. uu magen ahanawa elakiri innawa needa kiyala.....
Oka unath kamak naha... Eth digatama thiya ganin.. api tika dawasakin okatath huru wei![]()




ඕ..න්...න දැක්කද?.යා යා.. ඔයා මේක ඇතුලට ආවේ මොන හයියක් අරගෙනද.. ආහ්..???
කොල්ලො කිව්වොත් එතනටම රිංගන්න තමයි ඔක්කොම පුරුදුවෙලා ඉන්නේ![]()
![]()
ඕක තමයි කොල්ලන්ගේ හැටි

onna ehenam mama meka memory ekata dagannawa......ow ow meka digatama tiya gannawa![]()


ඕ..න්...න දැක්කද?.ඕක තමයි කොල්ලන්ගේ හැටි
ඉතිං බැනුම් අහනවා.![]()







ඕං දැක්කද හැමදාම අපි බනිවා කියලා බොරුවට රෙද්ද උස්සගෙන කෑ ගහනවා....
ඒ වුනාට අපි නිකන් බනින්නේ නැහැ නේ... (අපේ එකට රිංගපු එකේ වැරැද්ද නොදැක අපිට කෑ ගහන්න එපා හරිද..??)
සමහර වෙලාවට බනින්නේ ආදරේට....![]()
එහෙනං මෙහෙම දැම්මෙ ඇයි?Please help us God..
එහෙනං මෙහෙම දැම්මෙ ඇයි?Please help us God..
රෙප් ඉවරයි.







ඕ මයි ගෝඩ්.... මම මෙතුවක් කල් දැනං හිටියෙ නැහැනේ ඔයා දෙවියෙක් කියලා
සමාවෙන්න මගෙ දෙයියෝ..!!
මගේ අතින් මගෙ දෙයියාට වැරැද්දක් උනා නම් මට සමාව දෙනු මැනවි![]()





Mama ehema boru katha kiyanawa kiyala uba hithuwada..??100000000% ka eththa kathaawaka machan...

ම්.. ම්..අදට සමාව දෙන්නම්!ඕ මයි ගෝඩ්.... මම මෙතුවක් කල් දැනං හිටියෙ නැහැනේ ඔයා දෙවියෙක් කියලා
සමාවෙන්න මගෙ දෙයියෝ..!!
මගේ අතින් මගෙ දෙයියාට වැරැද්දක් උනා නම් මට සමාව දෙනු මැනවි![]()

ඔයා හිනාවෙන්න එපා එයාට පොඩි මිස්ටේක් එකක් උනා කියලා


ම්.. ම්..අදට සමාව දෙන්නම්!![]()

මැඩම් ගෝඩ්, සමාව දෙන්න මම කරපු වැරැද්ද මොකක්ද...??? 

ඔයා හිනාවෙන්න එපා එයාට පොඩි මිස්ටේක් එකක් උනා කියලා![]()





