ඇත්ත තිත්තයි බන්. උඹල ඉස්සර ඉඳලම රටක් දියුනුවෙනකොට වල කපල බකල් කරලා දැන් මහා විශාල වියදමක් කරලා ඔය බස් ගෙනාවට වැඩක් නැහැ බන්. උඹල නොදන්නවා වුනාට 90 ගණන් වල ටිකට් මිලත් වැඩි කරලා AC බස් දැම්ම. ලටෙක් එකෙන් හදපු ලංකාවේම හදපු AC බස් දැම්මේ. ඒවා දුර ධාවනය සඳහා පමණයි. මේ හයිවේ නැති කාලෙක. දැන් මොකද...