1. Inigo Montoya

    මම දුම් වැටියක් කවදාවත් පානය කරලා නෑ

    ඒ වුනාට කෝච්චියේ වික්ක නේ සිගරට්.
  2. Inigo Montoya

    ඉස්සර කාලේ ප්‍රසිද්ධ වාහන මතකද ?

    ඕක හැදුවේ කොතලාවල. මරාගේ කාලේ කේස් ඇදිලා ඒ ෆැක්ටරි එකත් වහල දැම්ම. ඒ කාලේ ලටෙක් එක හැදුවේ රවී වෙත්තසිංහ. එකත් ඒ කාලෙම වැහිලා ගියා.
  3. Inigo Montoya

    "ගරු" කියා ඇමතිය යුතු පිරිසට මඩ ගහන කොටි සිරස

    කොටි සිරසට ඕන විදියට නැටුවේ නැති නිසා උන් එදා ඉඳල ගහනවා. ජෙබය්යෝ ඒවා බලල චූන් වෙනවා. කීප දෙනෙක්ට කළිසමේත් ගිහිල්ල.
  4. Inigo Montoya

    අපිට හම්බකරන්න පුලුවන් ප්‍රමාණේ ලිමිට් එකක් නෑ කියලා දන්නවද

    උඹත් චැනල් එකක් දාගනින් මං පහරන්නා කියල. නැගල යයි වැඩේ.
  5. Inigo Montoya

    ඉස්සර කාලේ ප්‍රසිද්ධ වාහන මතකද ?

    ඔවු ඕකටද කොහෙද කිව්වා රුක්මණී දේවි මොඩල් කියලත්, බ්රේක් හොඳ නිසා කඳුකරේ ජනප්‍රියයි. ඒ කාලේ හයිඑස් එක ජේආර් මොඩල් එක කියලත් කිව්වා. මූණ ජේආර් වගේලු. උපාලි මැස්ඩා එක හරි ලස්සන කාර් එකක් 60 ගණන් වල මෙහෙ අසේම්බල් කරේ. මැතිනි ආණ්ඩුව ආවම ඒවා ආනයන නැවැත්තුව. කලාතුරෙකින් තවම දකින්න ලැබෙනවා. හැබැයි උපාලි...
  6. Inigo Montoya

    This Chinese guy exposes all magicians!

    මැජික් කියන්නේ ඇස් බැන්දුම් නේ. එත් ඕක එවෙලේ හිතාගන්න බැහැ නෙ.
  7. Inigo Montoya

    💨sex arouse/ Testosterones up - food- nutrient or any other- 💢💢mega thread 👙💋

    ඒක නෝමල් බන්. ඕක හදාගන්න නම් උඹ වෙන කාමරේක බුදියාගනින්. දුරස්ථ වුනාම තමයි ඕන වෙන්නේ.
  8. Inigo Montoya

    දකුණේ උන් ඉස්කෝලේ ඇරිලා ගෙදර යනවා

    ඔවු බන්, පුහුණුවීම් වලට ගන්න ලී ඩමී. හැබැයි අපේ කාලේ තුවක්කු වගේ පාට කරගන්න අවසර තිබ්බේ නැහැ. ඔය කාලේ ඔහොම ගියොත් වෙඩි කාල මැරෙන්නත් තිබුන.
  9. Inigo Montoya

    කික් කික් කී, කොක් කොක් කෝ, කුක් කූ (.)(.) 🐣 🐔

    මේක මරු නෙ. 80 කාලේ සින්දුවක් වගේ නේද.
  10. Inigo Montoya

    ඉස්සර කාලේ ප්‍රසිද්ධ වාහන මතකද ?

    කඳුකරේ පැදපු ඩෙලිකා වෑන් එක, පර්ජෝ 404 කාර් එක, මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර් එක, මිනි කූපර්, මොරිස් මයිනර් ටැක්සි, උපාලි ෆියට්, උපාලි මැස්ඩා කාර්. 80/90 කාලේ ඉසුසු ජර්නි බස්. බයික් ගත්තම මහා ලොට් එකක් තියෙනවා, බෙන්ලි, තැපැල් නයින්ටි, මේට් බයික්, හොණ්ඩා රෝඩ්මාස්ටර්.
  11. Inigo Montoya

    එක පුළියේ දර්ශන කිහිපයක් එක පොකුරට!🤣🤣

    ඉන්දියාවේත් ඕක තියෙනවා. මන් ඉස්සර කියවපු කතා කීපෙක ඔය ගැන තිබ්බ.
  12. Inigo Montoya

    ඇයි සුද්දියො බීච් එකේදි thong අදින්නෙ?

    මුළු ඇඟම පාට කරගන්න බන්. ලොකු බිකිණි ඇන්දම හමේ ලොකු ඉඩක් හමේ කලින් පාට තියෙනවා. තොන්ග් එක පොඩ්ඩක් ඇද්දම ඒ ටිකත් ගානට පාට එනවා නෙ.
  13. Inigo Montoya

    මීලග ජනාධිපතිවරණය

    ඔවු බන් සජියා ෆේල්. ඌ පන්නල හරි හමන් එකෙක් නායකයා කරගන්න කාලේ ඇවිත්.
  14. Inigo Montoya

    Damn! - next generation smart black boards

    මේක ස්මාට් බෝඩ් එකක් කිව්වට ඔපරේටින් සිස්ටම් එකක් තියෙන කම්පියුටර් එකක් නේද?
  15. Inigo Montoya

    ලන්කාවෙ විකෘති මානසික LGBTQ ලෙඩ්ඩු

    ඔය පිස්සන්ගේ ඒවා බලන්න එපා.
  16. Inigo Montoya

    ඇමරිකාවෙ ඉන්නවලු මුහුද හැබැහින් දැකල නැති ටීනේජර්ස්ල. අවු 17 18 උනුත්

    ඒ රට ලොකු රටක් නේ බන්. ඉතින් ජීවිතේට ප්‍රාන්තයෙන් එළියට ගියපු නැති උන් ඇති.
  17. Inigo Montoya

    ටුවරිස්ට් කෙනෙක්ගේ සල්ලිවලට මොහොමඩ් නානා මීක් කියයි

    ටුවරිස්ලට සලකන එක හොඳයි. නානා එහෙම කරපු එක අගේ කරනවා.
  18. Inigo Montoya

    ලංකාවට Urban Dictionary + Know Your Meme සයිට් එකක් හැදුවා

    එක එළකිරි එකේ විතරයි නේද පාවිච්චි වෙන්නේ? මන් වෙන තැන ඔය ෂෝට් ටර්ම් දැකල නැහැ.

    No contents