1. chirantha19890821

    S25 Ultra Ekak Gatta oiiii 🙉

    මොකෙන්ද ගන්නේ?? Virgin එකෙන්ද??
  2. chirantha19890821

    Train Reservation Seats ඉතුරු වෙයි

    එතකොට උඹේ ඩ්‍රයිවින් ලයිසන් එකත් කප්පමක් ද?? 🤭 හරි හරි මන් තෙරුම් ගත්තා. උඹ මේ මොනවාහරි කියන්න ඕනවට කියනවා මිසක් තේරුමක් තියෙන එකක් කියන එකෙක් නෙමෙයි. කමක් නෑ එල. (y)
  3. chirantha19890821

    Questions ඔබ අනුර ජනාධිපතිවරයා තනතුරේ කටයුතු කරන ආකාරය අනුමත කරනවාද නැද්ද?

    හොරාට කලින් කෙහෙල් කැන වැටෙන් පැන්නද මන්දා?? 🤭
  4. chirantha19890821

    S25 Ultra Ekak Gatta oiiii 🙉

    NFC Tag ගන්න පුලුවන් හෙන අඩුවට. ඒ ටිකක් අරගෙන අලවාගත්තනං හරි නෙ... :yes:
  5. chirantha19890821

    S25 Ultra Ekak Gatta oiiii 🙉

    මොකටද?? Routine + වලටද??
  6. chirantha19890821

    S25 Ultra Ekak Gatta oiiii 🙉

    උඹ හොඳ කැම් එකක් නම් බලන්නේ S25 Ultra එකට යන්න එපා බන්. Vivo X200 Pro හරි Xiaomi 15 Ultra එකක් හරි බලන්න. නැත්තං පික්සල් එකකට පලයන්. කැම් එක ගැන නම් මට නම් කිසිම සෑහීමක් නෑ. හැබැයි අනිත් ඒවා අතින් නම් පට්ට ඉස්සරාහින් ඉන්නවා. :yes: මතක ඇතුව Good Lock ඉන්ස්ටෝල් කරගනින්. සුපිරි වැඩ කෑලි ටිකක්...
  7. chirantha19890821

    Train Reservation Seats ඉතුරු වෙයි

    දැන් එතකොට උඹ ලයිසන් ඇතුව කියල තියෙන්නේ එතකොට කප්පම් ගෙවන්න ඕනේ නෑනේ. :unsure:
  8. chirantha19890821

    FB links direct කිරියේ ශෙයා කරන්න එපා

    ඔව් ලු... ඌ උඹේ ඇඩ්ඩරස් එකත් හොයාගෙන කීල්ස් එකට ගොහිල්ලා කපුටු සාස්තරේකුත් අරගෙන උඹලගේ ගෙදර එනගමන් ලු... :sorry:
  9. chirantha19890821

    B310S-925 Unlock කරා සින්හලු

    Bump. ZLT X28 එක අන්ලොක් කරගන්න ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවද??
  10. chirantha19890821

    Train Reservation Seats ඉතුරු වෙයි

    උඹට "කප්පම" කියන එක පොඩ්ඩක් Define කරන්න පුලුවන්ද පීස්?
  11. chirantha19890821

    මේ GAS HOb වලින් කෝකද හොද ,

    මාත් Midea Infrared එකක් පාවිච්චි කලා ග්ලාස් ටොප් එක තිබුනේ. කිසිම ප්‍රශ්නයක් නෑ. ක්ලීන් කරන්න ලේසියි. ටෙම්පර්ඩ් ග්ලාස් එකක් තිබුනේ. හැලි වලං එහෙම ඕසෙට වැටිලා ඇති. හැබැයි සීරීමක් වත් උනේ නෑ.
  12. chirantha19890821

    කුලියාපිටිය වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව විවෘත වෙයි.

    දැන් එතකොට ඕකෙන් වාහනයක් ගත්ත එකෙක්වත් නැද්ද බන්?? :o
  13. chirantha19890821

    Train Reservation Seats ඉතුරු වෙයි

    හික්ස්... 🤭 ට්‍රම්ප් ලා පුටින් ලා ඉන්නකන් උඹට උන් බුවාලා... යකෝ ඇමෙරිකාවේ කොච්චර නම් මිනිස්සු ඔය ටැක්ස් කේස් එකට කැමති නැද්ද. උන්ගේ රටේ කොච්චර නම් කුඩුදවසකට අහු වෙනවද? කොච්චර අපරාද වෙනවද? එත්කොට උඹ කියන්නේ උන් බුවාලා කියලද?? අනිත් උන් පාලන තග දැම්මා කියලා උන් බුවාලා වෙනවද බන්? මෙහෙම හරි නීති...
  14. chirantha19890821

    Tata ගැම්ම

    ඔය අලුත් පුම්බපු ඔටෝ වාහන වගේ නෙමෙයි බ්‍රෝ පරන 60ශ්‍රී වාහන... :sorry:
  15. chirantha19890821

    Tata ගැම්ම

    ඔය ඉන්දියාවේ උන්ට හදන ඒවා ඔහොම තමයි බන්. උන්ගේ වාහනේ හයියයි කියලා හිතන් හිටියට උන් දන්නේ නෑ මොකක් හරි උනොත් ඇතුලේ ඉන්න උන්ට මොකද වෙන්නේ කියලා. :yes:
  16. chirantha19890821

    Tata ගැම්ම

    ඔය TATA එකක් ගිහිල්ලා තාප්පෙක හරි මොකක හරි හැප්පුනාම ඇතුලෙ ඉන්න උන්ට අඹ සරණයි...
  17. chirantha19890821

    ඉන්දියාවේ TATA Motors ඉතාලියේ IVECO වාහන සමාගමත් තමන් සතු කරගනියි...

    අඩෝ... ජයග්‍රාහී කීවෙනි එකද බන්??? :unsure:
  18. chirantha19890821

    DSLR/Mirrorless Camera Photographers

    අඩෝ පට්ට ඈ. මචං. පොඩී උපදෙසක්. එකම ෆොටෝ එක වෙන විදියට එඩිට් කරලා එකම තැන දාන්න එපා මචන්. දෙක තුනක් එඩිට් කරලා ලස්සනම උඹට ගැලපෙනම එක බලලා එකක් දාපන්. එකම ෆොටෝ එක දෙතුන් විදියකට දාලා තිබ්බාම ඒකේ සිරා ගතිය නැතුව යනවා. මන් නම් ගත්තේ ඩුබායි වලින්. මෙහේ දැන් A7 IV එක ඩිරාම් 6,500 ත් 7,000ත් අතරේ වගේ...
  19. chirantha19890821

    ඉස්ටාලින්ක් ගත්තු උන් - වරෙල්ලා !!!!

    ඒ ඔය Ping කියන්නේ මොකද්ද බන්? එකෙන් කෙරෙන්නෙ මොකද්ද?? පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ...

    No contents