Questions ඔබ අනුර ජනාධිපතිවරයා තනතුරේ කටයුතු කරන ආකාරය අනුමත කරනවාද නැද්ද?

"ඔබ අනුර ජනාධිපතිවරයා තනතුරේ කටයුතු කරන ආකාරය අනුමත කරනවාද නැද්ද?"

  • ඔව්

    Votes: 104 63.4%
  • නෑ

    Votes: 60 36.6%

  • Total voters
    164
  • Poll closed .

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ නෑ අපිට ඕනේ නාකි මයිනා හරි, පොනිලා හරි, ඊළගට පොඩි මයිනා හරි. උන්ගේ පවුල් වලටයි, ලෝල්ලොන්ටයි, හෙන්චයියෝන්ටයි සැප නොදී රටවල් කරලා තේරුමක් නෑ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,085
    113
    tracing Geo-location.. ... ...
    නෑ, පත්වුන අලුත් ආසාවෙන් වරද්දන්නෙ නැතුව news බැලුවා. දැන් news ඇහෙද්දීනුත් තරහා යනවා


    සිරස බලන්න සිරස.. වෙන ඒවා දාන්න එපා සෙට් නෑ..
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,445
    1,641
    113
    Oceania
    මේකෙ ඉන්න වේසාවො ටික හොටු පෙරාගෙන දවසට ත්‍රෙඩ් දහයක් වත් දාන එකම ඇති යකෝ තව අවුරුදු දහයක් පොරව ජනාධිපති කරල තියන්න. වෙන කිසිම හේතුවක් ඕන්නෑ. රට ගොඩ දැම්මොත් අන්න ඒක බෝනස් එකක්.

    ඇහුවොත් අර කැම්පස් මේ කැම්පස්, මිලියනයර්, ඔන්ටපනුවා, බැච්ටොප්, ටෙක් ඔස්තාර්, එන්ටර්ප්‍රයිස් ආකිටෙක්.

    ඒත් දවසට ත්‍රෙඩ් දහයයි, කමෙන්ට් හතලිහයි. දවසින් බාගයක් මේකෙ.
    උපංගෙයි කාලකන්නි ටික මේකෙ කොටලම වයසට යනවා 😂
    නම් කියන්න ඕන්නෑ ඔක්කොම දන්නවා උන්ව
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔව් බලාපොරොත්තු උන විදියටම වැඩේ වෙනවා. මේකේ පොනිල්ගෙ සිලි බයියලාගෙ ඇඬියාවම ඇති ඒක තේරුම් ගන්න😂😂😂
     
    • Like
    Reactions: samindi

    Similar threads