මේක මාර ලකක් නේ බන්. අනිත් උන් හිතන පතන විදියටද අපි ජීවත් වෙන්න ඕනේ. මගුල. පිස්සුද බන්. ඔන්න ඕක පැහැදිලි කරලා දීපන්. ඒත් පිලිගන්නේ නැත්තන් එක්කො ඕක අතෑරලා දාපන්. මොකද උඹ සාධාරනව පැහැදිලි කරන දේකට එයා එකඟ වෙන්නේ නෑ කියන්නේ බැන්දට පස්සේ එකඟ වෙයිද නැද්ද කියන එක විශ්වාස කරන්න බෑනේ.