අඩෝ පට්ට ඈ. මචං. පොඩී උපදෙසක්. එකම ෆොටෝ එක වෙන විදියට එඩිට් කරලා එකම තැන දාන්න එපා මචන්. දෙක තුනක් එඩිට් කරලා ලස්සනම උඹට ගැලපෙනම එක බලලා එකක් දාපන්. එකම ෆොටෝ එක දෙතුන් විදියකට දාලා තිබ්බාම ඒකේ සිරා ගතිය නැතුව යනවා.
මන් නම් ගත්තේ ඩුබායි වලින්. මෙහේ දැන් A7 IV එක ඩිරාම් 6,500 ත් 7,000ත් අතරේ වගේ...