CR -Z එකේ 7 speed paddle shift gears තියෙන්නේ. මාර පිකප් sport mode එකේදී... ස්පීඩ් යන්න නම් නියමයි... එත් දෙන්නටයි යන්න පුළුවන්... පිටිපස්සේ ඉඩ හොඳටම මදි.... ඔලුව හුඩ් එකේ වදිනවා.... පෙට්‍රල් කරන්නේ නැහැ......
මම CR -Z එකක් ගන්නම ගිහින් wife ගේ කැමැත්තට අනිතිමට ඒ ගානටම insight එකක් ගත්තා... :(