නාරම්මල කහ ඉර පහු උනාට පස්සේ කඩ ඉරේදී ට්‍රැක්ටර් එකකටයි...මෝටර් බයික් එකකටයි ඉස්සර කරා කියල මව නැවැත්තුව. වැරැද්ද කහ ඉරේ ඉස්සර කරපු එක කිව්වා. මම කිව්වා මගේ ඩෑෂ් කැම් එකේ තියෙනවා මම කහ ඉර පාස් උනාම ඉස්සර කරේ කියල.... උ ඊට පස්සේ කියනවා ඒ වැරැද්ද කරේ නැත්නම් මට වාහන දෙකකට ඉස්සර කරා , පාරේ වමෙන්...