මල්ලි... උඹේ කතාවයි මගේ කතාවයි ගොඩක් දුරට සමානයි... මම ආදරය කරේ මගේ ලොකු තාත්තගේ දුවට... මට වඩා අවරුද්දකින් වැඩිමහල්. මම එයාට ආදරය කරා...එයත් මට ආදරය කරා... එත්... නෑදෑකම නිසා අපි දෙන්න වෙන් කෙරුවා.... නුවර වෙල්ස්පාර්ක් , පේරාදෙණියේ මල්වත්ත... මාතලේ මල්වත්ත.... මේ හැමතැනම ගස් වලට කතාකරන්න...