උඹ කියන එක හරි. ඒත් එක snapshot එකකින් generalize කරන්න බැරිකම තියෙන්නේ. ඒකිට පරණ පුරුදු life එක වෙනස් කර ගන්න බැරිව තාම පොඩි පොඩි දේවල් වලට වෙලාව නාස්ති කරනවානම් ඒක අවුල්. NPP ෆෑන් බේස් එක චූන් කරන්න මේවා කරනවානම් ඒත් අවුල්. හදිස්සියකට ඔතනින් යද්දී මොනවහරි ගන්න ආවනම් ඒක අවුලක් නැහැ. එහෙම වෙන්න...