1. MrFrog

    උඹල තාම උදේම ඇහරල ඔෆිස් යනවා

    explanation එකට තැන්ක්ස් මචන්. අපි ඒ discussion පොඩ්ඩක් පැත්තකින් තියමු. ඔය ශ්‍රද්ධාව කියන එක හෙනම tricky topic එකක් මට හිතෙන විදියට. මම ඉන්නේ ශ්‍රද්ධාව අනවශ්‍යයි කියන තැන නෙවෙයි, හැබැයි මට තියෙන්නේ ඒකට දෙන ප්‍රමුඛතාවය පිලිබඳ ප්‍රශ්නයක්. මං උඹෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් . හිතපන් උඹට අවුරුදු...
  2. MrFrog

    හයිලන්ඩ් කල්කිරි වැනිලා එක බීපූ කාලයක් මතක නෑ......

    :lol: අලුත් ආණ්ඩුව ඇවිත් එක මාසෙන් වැඩිම turnover එක. හොඳ MBA case study එකක්. අවුලක් නෑ, චන්දෙ හින්දනේ මේ සේරම සංදර්ශන. සංස්කෘතිකයි, එකඟයි. චන්දෙන් පස්සෙවත් හරි විදියට ඕව restructure කරලා policy ලෙවල් එකේ කරන්න ඕන වෙනස්කම් කරලා sustainable growth එකක් ගන්න වැඩ කරා නම් හරි. (ඔව් ඔව් system...
  3. MrFrog

    ප්‍රොජෙක්ට් මැනේජ්ම්න්ට් PMP කරපු උන්

    2015 වගේ කළා. ඒ කාලේ පොඩි idea එකක් තිබුනා PM පැත්තට යන්න. පස්සේ ප්ලෑන් වෙනස් වුනු නිසා ඒකෙන් වැඩක් ගත්තේ නැහැ. renew කරන්න ඕන ඒවා කලෙත් නැහැ. ඒක නිසා PMP කරලා ලැබෙන benefits ගැන මට experience එකක් නැහැ. කොල්ලුපිටියේ වගේ මතක, class එකකට ගියා රමේෂ් ගේ. පොඩ්ඩක් හොයල බලපන්. තාම කරනවද දන්නේ නෑ ..
  4. MrFrog

    වැද්දෝ ඉන්නවා නම් මේක decipher කරපල්ල...

    @sudu වැද්දා took it personally :lol:
  5. MrFrog

    උඹල තාම උදේම ඇහරල ඔෆිස් යනවා

    මචන් මම හිතන්නේ ඔය උඹ කෝට් කරපු එක ටිකක් අවුල් තමයි, ආයිත් කියවල බැලුවම. හැබැයි මට ඇත්තටම ඕන උනේ පරස්පරයක් පෙන්නන්න හෝ ඒ ගැන කතා කරන්න, එකයි අර කෝට් නොකරපු ටිකේ තියෙන ප්‍රශ්නේ ඇහුවේ. දැන් උඹ ඔය කියපු විෂය දැනුමේ සීමාව ගැන කිව්වොත්, මම කියන දේ වෙනයි. මෙතන මම කරන්නේ අපි දන්න සීමාව ඇතුලේ අපේ...
  6. MrFrog

    Patta youtube ekak

    TFS
  7. MrFrog

    උඹල තාම උදේම ඇහරල ඔෆිස් යනවා

    උඹට ලැබුණු reply වලින් පේනවා ඇති අපි දන්නවා කියල හිතන් හිටියට, ප්‍රශ්න කරනකොට හිරවෙනවා. මෙන්න මේකත් කියපන්, උඹ කියන විදියට කෑම විකුණන එකෙක් කෑම වල රස ගැන කියල වෙළඳාම් කලොත්, එහෙම නැත්නම් ඇඳුම් විකුණන එකෙක් ඒවායේ ලස්සන ගැන කියල වෙළඳාම් කලොත්, ඌ අපායේ යනවද?
  8. MrFrog

    උඹල තාම උදේම ඇහරල ඔෆිස් යනවා

    ඇයි අපායේ යන්නේ
  9. MrFrog

    වැද්දෝ ඉන්නවා නම් මේක decipher කරපල්ල...

    වාසනා! දම්මික අයියේ, ඇයි ඔයා යන්න එන්නෙ නැහැ කිව්වේ අපි ඕව ඔක්කොම අමතක කරලා දාමු. කොහොම හරි ඉරිදට එන්න. ඕවා මොකුත් ගනන් ගන්න එපා. blah blah ඔයාට සම්මා සම්බුදු සරණයි. නදීකා
  10. MrFrog

    First Class එක ගත්තා මචන්ලා

    congratulations !!!
  11. MrFrog

    රතු වෙලා C එක

    වැඩේ වෙනවනම් මට ඇති :lol: තව හොඳ alternatives ඇති ඕන තරම්. හොයල නැහැ.
  12. MrFrog

    රතු වෙලා C එක

    C එකේ size එක වැඩි කරගන්නද ඕන? නැත්නම් drive එක clean කර ගන්නද? මගේ නම් ඉඩ මදි වුනාම WinDirStat වගේ පොඩි ටූල් එකක් යූස් කරලා බලනවා මොනවද ලොකුවට ඉඩ ගන්නේ කියල. ඊට පස්සේ තමයි කරන දේ decide කරන්නේ.
  13. MrFrog

    2024 පාර්ලිමේන්තුවට පත්විය යුත්තේ කවුද? තීරණය ඔබේ අතේ.

    IT field එකේ උන් කීයක් ඉන්නවද NPP ලිස්ට් එකේ ? එරංග NPP ජාතික ලැයිස්තුවෙන් එනවා කියල දැක්ක. ඒ වගේ උන්ට වැඩක් කරන්න බලයක් ලැබුනොත් හොඳයි.
  14. MrFrog

    රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට ...

    එහෙම කියන්න දන්නේ නැහැ බන්. සාමන්යෙන් රටේ ආරක්ෂාවට සම්බන්ධ මේ වගේ ආයතනයක බලතල ගැන පැහැදිලිව document කරලා තියෙනවා ඇති කියල කිව්වේ. සමහරවිට මුලින් දාපු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කරද්දී ඕවා බලල වෙන්න ඇති CID එකට චෝදනා නොකළේ. ආයිත් කියන්නේ අපිට ඕවා assume කරන්න ඕන දේවල් නෙවෙයි ඇත්තටම, අපි දන්නේ...
  15. MrFrog

    රවි සෙනෙවිරත්නට එරෙහිව අධිකරණයට ...

    මේ ප්‍රශ්නේ මචන් හෙන වැදගත් මේ discussion එකට. මොකද ඔය වගේ ආයතනයකට මොනවහරි ඇක්ෂන් එකක් ගන්න මන්ඩෙට් එකක් තියෙනවද නැද්ද කියල හරියට define කරලා තියෙන්න ඕන. අනිවාර්යයෙන් ඇති. Follow කරන්න ඕන protocol එක හරියටම කොහෙහරි document කරලා ඇති. අන්න ඒක හරියට quote කරලා මිනිස්සුන්ට කිව්වනම් ප්‍රශ්නයක් නැහැ...
  16. MrFrog

    විජිතපුර බලකොටුව

    නෑ බන් අහලවත් නෑ :lol:

    No contents