1. MrFrog

    mother of all rains

    මට දැන් යාලුවෙක් කතා කළා වැඩකට, කොළඹ ඉන්න එකෙක්, ඌ කිව්වෙත් ජීවිතේට මෙච්චර තද වැස්සක් දැකල නැහැ කියල. ඌට මතක නැතුවද නැත්නම් ඇත්තටමද දන්නේ නැහැ.
  2. MrFrog

    සහල් සෙල්ලම ඉවරයි, ගොවියත් ගොඩ යයි - රටිනුත් මෙට්‍රික් ටොන් 70000ක් සහල් එයි..🛑

    උඹටත් දෙබරෙට ගලක් ගැහුවේ නැත්නම් කෑවේ නෑ වගේ නේ :lol: මේ වෙලාවේ ආණ්ඩුවේ උන් කියන ඒවා දේව වාක්‍ය වගේ පිළිගන්න වෙලාවක්. බාල්දි දාන්න එපා.
  3. MrFrog

    එරංග වීරරත්නට ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් දුන්නෙ ඇයි ?

    ඕක අනිවාර්යෙන් ඇදිල ඒවි. එතකොට එරංගට ඕනනම් උත්තර දේවි, නැත්නම් ඉතින් මඩක් වදින්න පුළුවන් හොඳ එකෙන්, මොකද අනාත වුනු සෙට් එකට එල්ලෙන්න වැල් නැතුවනේ ඉන්නේ. ඔය සිද්ධියේ විස්තර මම හරියටම දන්නේ නැහැ. හැබැයි අපිට ඒ කලේ ආරන්චි උන විදියට , ඕක CEO එක්ක තිබ්බ ප්‍රශ්නයක් නිසා මූට දාපු කේස් එකක්. මූ ඒ...
  4. MrFrog

    එරංග වීරරත්නට ජාතික ලැයිස්තු මන්ත්‍රී කමක් දුන්නෙ ඇයි ?

    හරියට දාපන් ඉතින් බාගෙට දාන්නේ නැතුව. පත්තරේ මොකද්ද ගියේ?
  5. MrFrog

    ණයවන ජනාධිපති🤣😂

    ණය වන ජනාධිපති වගේද බන් අටවන ජනාධිපති. කොහොමහරි අටවගෙන යන්න දස්සයා.
  6. MrFrog

    එරංග වීරරත්න

    එරංගත් එක්ක තිබ්බ interview එකක්. දිග වැඩියි හැබැයි ටිකක්. මේක හොස්ට් කරන එකානම් මට එච්චර සෙට් නෑ. එරංග හින්ද බැලුවේ. Repostද දන්නේ නෑ .
  7. MrFrog

    රාවනා සීන් එකක් දාල මෝඩ ඩස්පයින්ගෙන් හොඳම එකෙන් ඇරගන්න වෙයිද ??

    අපි හිතනවට වඩා ඩස්පයෝ ඔය කතාව හෙන සීරියස් ගන්නවා. අනිවා හෙන සෙට් එකක් ඒවි ඔය ඇඩ් එක හින්දම :lol:
  8. MrFrog

    මහ ජෙප්පා!

    මුගේ මෝඩ වැඩ හින්ද තමයි මෙච්චර කල් උන්ගේ පක්ෂෙට ඔලුව උස්සගන්න බැරිවුනේ. ගෝටගේ සීන් එක නිසා හැදුනු ground එකයි, JVP එක NPP විදියට strategically මේක handle කරපු එකයි නිසා තමයි මුන්ගේ පැත්තට රැල්ල ආවේ. මූ හිටියනම් මේ chance එකත් මිස් වෙනවා.
  9. MrFrog

    🔴USA Presidential Election - 2024🔴

    ප්‍රශ්න අහන්න එපා, පොස්ට් එක ඇත්ත කියල හිතල හිනාවෙන්න තියෙන්නේ
  10. MrFrog

    උඹල තාම උදේම ඇහරල ඔෆිස් යනවා

    excellent! ඔය ප්‍රශ්නේ මගේ දුව ඇත්තටම මගෙන් ඇහුව, එයා convert වෙන ලොකු රිසක් එකක් තිබුනේ නැහැ ඒ වෙද්දී දාල තිබුණු foundation එකත් එක්ක. හැබැයි මම දුන්නේ ඔය උඹ කියපු පලවෙනි උත්තරේ. ඒ කතාවේදී දෙවෙනි පොයින්ට් එකත් touch කළා, ඒත් මම පැහැදිලිව කිව්වේ පෞද්ගලිකව මම බුදුදහම රෙකමන්ඩ් කරන්නේ ඔය පලවෙනි...

    No contents