1. MrFrog

    NPP එකේ උඹලා අකමැතිම චරිතය

    හිරාන් ටිර් ටිර්.. 😶
  2. MrFrog

    තැටිය චූන් වෙච්ච වෙලාවේ youtube රොටිය පුච්ච ගැනීම . .

    කිරියේත් ඉන්නව කියන්නේ ඉතින් එළියේ මේ වගේ උන් වැහි වැහැල ඇති
  3. MrFrog

    අනුර මහ මැතිවරනය උඩින් දිනනව බන්

    ඇත්තටම උන් දෙන්නේ සිංහල අපේක්ෂකයාට නෙවෙයිනේ. උන්ට උන්ගේ දේශපාලඥය කියන එකාටනේ දෙන්නේ. ඔය ප්‍රශ්නෙම මම ඇහුව ඊයේ පොඩි discussion එකකදී? සිංහලු දෙයිද දෙමල අපේක්ෂකයෙකුට කවදාහරි? මම පෞද්ගලිකව කැමතියි එහෙම දෙන්න මිනිස්සු වෙනස් වෙනවනම්. ඒත් උඹ කිව්වා වගේ සිංහලු ජාතිවාදී සේරටම වැඩිය.
  4. MrFrog

    අනුර මහ මැතිවරනය උඩින් දිනනව බන්

    NPP එක උතුරු නැගෙනහිර කොහොම handle කරයිද? මහමැතිවරනේ ගොඩ දාන එකම නෙවෙයි. මේ ගැප් එක බ්‍රිජ් කරන එක. හැමදාම චන්ද ප්‍රථිපලත් එක්ක එන ඔය ඊළම මතක් කරවන මැප් එක වෙනස් කර ගන්නම ඕන. ඒක මේ ආණ්ඩුවෙන් හරි පස්සේ එකකින් හරි ඉක්මනටම address වෙන්න ඕන. කවුරු කොහොම කිව්වත් ගොඩක් සිංහල මිනිස්සුන්ට ඔය මැප් එක...
  5. MrFrog

    ටික ටික NPP එපා වෙන සිද්ධි - Official

    FB එකේ වැඩිපුර උඩ දාන සීන් එක, ඉරාජ් වගේ සෙට් එකකගේ කැම්පේන් එකක් වෙන්න පුළුවන්. මොකද උන් දන්නවා බොරුවට උඩ දාන තරමට හයියෙන් බිම දාන්නත් පුළුවන් කියල.
  6. MrFrog

    ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ විපක්ෂ නායක වෙන්නේ කවුද?

    මචන් @dfgrendezvous , පුලුවන්නම් පෝල් එකක් දාපන් ඊළඟ නායකයා සිංහල බෞද්ධ නොවන කෙනෙක් එනවට කැමතිද නැද්ද කියල. (ව්‍යවස්ථාවෙන් සිංහල නොවන කෙනෙක් එන එකට තියෙන්න පුළුවන් ප්‍රශ්න අමතක කලොත් )
  7. MrFrog

    ඇයි බං අනුරට ඉන්ග්‍රීසි ටිකක් ඉගෙන ගන්න බැරි?

    කෝලමා දෙබරෙට ගලක් ගහල නේද :lol: :lol:
  8. MrFrog

    මේ පාර මාලිමාවට , රට අනුරට,.... !! 🧭

    ගෝටට ලොවෙත් රැවටුනා. චන්දෙ දෙන්න ලංකාවේ හිටියනම් උදෙන්ම ගිහින් දාල එනවා. :lol: :lol: ඇත්තටම ඌට රැවටුනේ 2019 නෙවෙයි, යුද්ධෙ කාලෙමයි. රැවටුනේ ඌ හොරා කන්නේ නැති මැර වැඩ කරන්නේ නැති එකෙක් කියල නෙවෙයි. ඌට අඩුම ගානේ වැඩ කරන්න පුළුවන් කියල. Execution හොඳයි කියල. බලද්දී ඌ තමයි වැඩ බැරිම එකා. ඇයි...
  9. MrFrog

    අම්මෝ අනුර කියලවත් කරගන්න බැරි දෙයක් ....

    අඩෝ ඔය වගේ translator කෙනෙක් එක්ක කතාවක් කරද්දී හෙන සංයමයක් තියෙන්න ඕන නේද? මම වගේ වුනානම් එක්කෝ translator ඉන්න බව අමතක වෙලා දිගටම කතා කරනවා. නැත්නම් ඌ කියන එක අහගෙන ඉන්න ගිහිල්ල මම කියන්න ඕන එක අමතක වෙනවා. :lol: TFS by the way.. ඌ දෙන මැසේජ් එක අවුලක් නෑ ඉතින්, ඌ කියන්නේ මාලිමාව දිනනවා, ඒ...
  10. MrFrog

    🧭 ඇසට හුරු කරගන්න

    අනුරගේ ලයින් එක (16) zoom කරලා පෙන්නුවම ඇහැට හුරු වෙන්නේ නැහැ බන්. හරි size එකෙන් දාන්න ඕන

    No contents