බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උස ගෑස් ලිපකින් සහයෝගය දක්වන්න පුළුවන් පිංවතෙක් සිටීද???

    එහෙම නැතුව ලිප් කෑල්ලකින් සහයෝගය දක්වන්න පුළුවන් එකෙක් ඉන්නවද බලමුද? අර තඩි සයිස් බර්නර් තියෙන ගෑස් ලිපක්...
    ස්ටෑන්ඩ් එකකුත් එක්ක වගේ එකක්..

    single burner ekak thibba mama hoyala balala saturday confirm karannam.
    stand ekak hoya ganna wei.

    වයර්ලස් රවුටරේකින් සහයෝගේ දක්වන්න පුළුවන් පිංවතුන් සිටීද????

    wireless router eka gaththada uba?

    1-මේක අදාල දිනයේ දී උදේ ද හවස ද කරන්නේ?
    උදේ සිට හවස දක්වා. බස් එකේ යන එන නිසා ගෙදර එන්න
    2-උදේ කලත් හවස කලත් ගෙදරට ආවාම කෑම කටක් නොදී යවන්න බැරි නිසා ඉහත 1 මත බලපැවැත්වෙන පරිදි මොනවද බොලාට ඕන? උදා-චයිනීස්?ඉන්දියන්/ෆුල් ගමේ කෑමක් ආදී වශයෙන්.
    දවල් කෑම නම් අවශ්‍යම නැත. ගෙදර එන එවුන්ට කන්න බොන්න නොදී යැවීමට බැරිම නම් පොල් සම්බලක් කොටා රතු බත් ටිකක් උයන ලෙස ඉල්ලා සිටිමි. අයියන්ඩියට ලේසි දෙයක්.


    3- බාබකිව් එකට චිකන්,සොසේජ්, සහ ඌරු පෙත්තක් දෙකක් සමග ගෝවා,මල්ගෝවා,ඇපල් සහ අන්නාසි යෝජනා කරල තියනවා, මොකද ඒ ගැන කියන්නේ? තව චිකන් දානව නම් තන්දූරි චිකන් බාබකිව් එකක් යෝජනා වී ඇති අතර ඒ ගැනත් යමක් පැවසීම කළ යුතුය.
    කෝල් කල වෙලේ තන්දූරි මතක් වෙලත් නොකිය හිටියේ. එකෙනම් ස්ථිර කරමි. මට නම් ඌරා අවුලක් නැතෑ. අනිත් උන්ට අවුල් නැති නම් මම එකෙන්ම.

    4-කොත්තු සදහා චිකන් කොත්තු, චීස් කොත්තු සහ මික්ස් සී ෆුඩ් කොත්තු යෝජනා වී තියනවා ඒ ගැන මොකෝ කියන්නේ?
    කොත්තුවට සී ෆුඩ් එපා. චිස් චිකන් චිකන් කොත්තු ඇති. සී ෆුඩ් වලට වියදම් කරනා සල්ලි ව්අලින් අපි වැඩිපුර සොසේජස් ටිකක් ගනිමු.. ජම්බෝ සොසේජස් කොච්චර කෑවත් ඇති වෙන්නේ නෑ... :rofl::rofl::rofl:

    5-බාබකිව් එක සමග බ්‍රෙඩ් රෝල්ස් අවශ්‍ය වේ ද?
    හොට් ඩෝග් කන්න දැඩි ආශාවක් ආවා. සෝස් ජාති ගෙදර තියෙනවා කියලා මම දන්නවා. ඒ නිසා 40ක් විතර ගනිමු... :)

    මේ අයිටම් ගැන දැන ගැනීමට අවහ්‍ය නම් බඩා මාමා ව ඇමතීම යහපති.
    ඌ මෙලෝ රහක් නැත. :baffled:

    :yes::yes::yes:

    eka thamai ahuwe ape peththe idala ena gobilek nedda kiyala. hawasata mawai wahanei aran yanna ekek innawa nam eken enawa. panaya kara riya padawa nethi nisa risk ekak ganna bayai.

    maath ekka yamu nu1 maame mage car eke.

    ඒ ගමන ඔලුවෙ ගෙඩියක්ලු බොලව්. මම මේ නවලෝකෙ නියුරොලොජිස්ට් කෙනෙක් එනකං ඉන්නව. තොපි මා මලොත් වල ගාව ගල් බෝතලයක් බීපියව්.

    epara mokaa une?

    mun serama party danne api nathi kale, mala baddema hadiyan

    ah yakshaya aiye moko wenne?

    mage sahabagithwaya isthirai.....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    avatar21774_1.gif
    trip eka kohomada ban? :D
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔය බාබකිව් එක ටිකයි ඈ......:dull:
    මම එහෙම නං දවල් කෑම නොහද ඉන්නං....
    හැබැයි බඩගිනි කියන්න එපා හරිය....
    කිඹුලගේ අතින් හදපු රස කෑමක් නොකත් බෑ... :yes::D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මචං සෙට් වෙනව නම් නියම ප්ලේස් එක
    මිගමු කලපුව පෙනමනේ
    පමුණුගම සේද පල්ලිය පසු කර යන විට
    කඩොලාන පරිසරයට මායිම්ව
    පොලිස් ස්ථානය අසළ

    මල් සිගා බෝතල් වලට පොලිසියෙන් කිසිම බාදාවක් නැත
    දන්නා අයට පහසුකම් වැඩිය

    ජෝක් එකක් නෙවෙයි

    csWYE4e.jpg


    neLrF48.jpg


    අද අපි පිරිසක් මෙහි සෙට් විය
    කියල වැඩක් නැහැ
    පොලිසිය ඉස්සරහා මල් ගහන ආතල් එක
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෙන්න මචං සෙට් වෙනව නම් නියම ප්ලේස් එක
    මිගමු කලපුව පෙනමනේ
    පමුණුගම සේද පල්ලිය පසු කර යන විට
    කඩොලාන පරිසරයට මායිම්ව
    පොලිස් ස්ථානය අසළ

    මල් සිගා බෝතල් වලට පොලිසියෙන් කිසිම බාදාවක් නැත
    දන්නා අයට පහසුකම් වැඩිය

    ජෝක් එකක් නෙවෙයි

    csWYE4e.jpg


    neLrF48.jpg


    අද අපි පිරිසක් මෙහි සෙට් විය
    කියල වැඩක් නැහැ
    පොලිසිය ඉස්සරහා මල් ගහන ආතල් එක

    oya kiyanne Hamilton Canal eka kalapuwata watena thana neda
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    oya kiyanne Hamilton Canal eka kalapuwata watena thana neda
    අන්න හරි සහෝ එතන තමයි
    අපි එතන පොලිස් මුරපොල අසළ
    කඩොල් කැලයේ රවුම් ගැහුවා
    කලපුවේ බැහැල නෑවා
    ඉස්තරම් ඉස්සෝ ටෙස්ට් කරා
    බෝතල් ගානක් හිස් වෙනකම් කාටවත් දැනුනෙ නෑ
    මොකද පරිසරේ තිබ්බ සුන්දරත්වය වින්ද නිසා හා
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අන්න හරි සහෝ එතන තමයි
    අපි එතන පොලිස් මුරපොල අසළ
    කඩොල් කැලයේ රවුම් ගැහුවා
    කලපුවේ බැහැල නෑවා
    ඉස්තරම් ඉස්සෝ ටෙස්ට් කරා
    බෝතල් ගානක් හිස් වෙනකම් කාටවත් දැනුනෙ නෑ
    මොකද පරිසරේ තිබ්බ සුන්දරත්වය වින්ද නිසා හා

    mama gihin thiyanawa. maru place eka.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බෝට්ටුවෙන් ගියේ. ෆොටෝග්‍රප්හි වලට
    අපේ එකෙක් පට්ට Drone එකක් ගෙනල්ලා එක ටෙස්ට් කරන්නත් එක්ක ගියේ
    ලඟම ලස්සන ඒරියා එක නිසා
    උස්වැටකෙයියාව බීච් සයිඩ් එක අනන් මනම් වටේම කැරකුනා
    අද හවස
    වාහනෙන් ගියේ
    කලපුවේ ගියේ බෝට්ටුවෙන් පොලිස් උන්ගෙ
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එහෙමද..........හොදා.......හොදා..........

    අන්න එදා කිබුල උස්සන් ගිය ශිවස් කොටේ හිටං කියල කර්කට් කරනවා

    මං දැක්කා. එතන කොටයක් කොයි? කොට කෑල්ලක්නෙ තිබුනෙ හිටං? මේකා කවලං කොරලද මන්දා?
     
    Status
    Not open for further replies.