1. R

    වළාකුලේ....

    මේ නිර්මානය තුලින් ප්‍රේමයේ උච්චතම අවස්ථා තුනක් ඉල්ලීම් වශයෙන් නිර්මානකරුවා විසින් නිර්මානයේ ව්‍යංගාර්ථයෙන් සඟවලා තිබෙන බවක් මට හැඟෙනවා.. අ) "සිත ප්‍රමෝද තන්හී (විහඟුන් ගයන ගීයට එය උපමා කොට තිබෙනවා) නුඹ මා ලඟින්ම සිටින්න" එයයි වලාකුලට අහස් කුසේම ඉන්න කොහේවත් නොයා කියල ආරාධනා කරන්නේ... ආ) තරහ...
  2. R

    මල්ලියා කොහොමද තොරතුරු?? මල්ලී ලංකාවට ගිහින් ආවද නැත්නම් තවම එහෙද..ඉඳල හිටල ඇවිත් ගිහින් තියෙනවා...

    මල්ලියා කොහොමද තොරතුරු?? මල්ලී ලංකාවට ගිහින් ආවද නැත්නම් තවම එහෙද..ඉඳල හිටල ඇවිත් ගිහින් තියෙනවා දැක්කා.. මල්ලිට තෙරුවන් සරනයි....
  3. R

    පුංචි මිනූට - සුභ උපන් දිනයක්!!!

    දයාබර නංගියා ඔබ එනතුරු අප දෑස් දල්වා පෙර මග බලා සිටිමු.... ලොවේ කොතැනක ඔබ කුමන කලක් සිටියද ඊයේ අද මෙන් මතු මතුවටත් ඔබ අප හදවත් තුල දැල්වූ පහන එලෙසින්ම දැල්වී තිබේ.... පුංචි සදාදර නංගියා ඔබට දළදා සමිඳූ පිහිට හා ආරක්ෂාව නොඅඩුව ලැබෙන සුබ උපන් දිනයක්ම වේවා... මේ සුන්දර නිර්මානය තුලින් එය අප වෙත...
  4. R

    ~අනන්තයට යන පාර~

    දෙන්නා ප්‍රේමයෙන් මුසපත් වෙලා හින්දත් පහන් කණුවෙ බල්බ් එකත් පිච්චිලා අඳුරේ වෙලුන පාලූ තැනක් හින්දත් දෙන්න හිතන්න ඇති මොකෙක්වත් නෑ කියල....ඒත් කොහෙද යන නරුමයෙක් ඒක බලාගෙන ඉඳල.... බොහොම ස්තුතියි නංගියාගේ වටිනා විචාරයට....
  5. R

    ~අනන්තයට යන පාර~

    නැතුව නැතුව පෙම්වතුන්ට කොහේ ගියත් ඉරිසියාකාරයෝ වැඩියිනේ.. බොහොම ස්තුතියි නංගියට නිර්මානය අගය කලාට....
  6. R

    මෙන්න car එකේ pic එක තියෙන link එක: http://img687.yfrog.com/img687/9938/introductiona.jpg

    මෙන්න car එකේ pic එක තියෙන link එක: http://img687.yfrog.com/img687/9938/introductiona.jpg
  7. R

    BAN gazaly !!

    මල්ලියා ඔයා ගනු දෙනු කරන්නේ ලංකාවේ අංක එකේ වෙබ් අඩවියක පරිපාලන බලධාරියා වශයෙන්. එතැනදී වඩා වැදගත් වෙන්නේ ඔයාගේ පරිණතභාවය හා විශේෂයෙන් අවසාන තීන්දු ගැනීමේ ශක්‍යතාවය.... ඔයාගේ මුලිකත්වයෙන් මෙය ගොඩ නැගුනට අද වෙනකොට මේ අතු පතර විහිදිල තියෙන්නේ හා මේ තියෙන දහස් ගණනක් හූයන්වල පාවෙන්නේ මෙතන ඉන්න...
  8. R

    සිංහල දෙමළ සහෝදරත්වයේ නාමයෙන් කරන පුංචි &#3465

    මාත් දන්නා මාධ්‍යය සගයන් කීප දෙනෙක්ව මේ වෙනුවෙන් දැනුවත් කරන්නම්.. ඉතා හොඳ ඇස් ඇරවීමක්... විස්තරයෙන් අපව දැනුවත් කලාට ඔබට ගොඩක් ස්තුතියි...
  9. R

    ප්‍රේමයේ නික්මන...

    නිර්මානයේ අපුර්වත්වය හා අමුණා ඇති පද පෙලහර මා සිත සොරා ගත්තා කීවොත් එය නිවැරදියි.. ඉතාම සුන්දර එමෙන්ම මං ගොඩාක් රස වින්ඳ නිර්මානයක්... උඹට ජය...
  10. R

    මම බලන්නම් මල්ලි..ස්තුතියි කිව්වට..බුදු සරණයි...

    මම බලන්නම් මල්ලි..ස්තුතියි කිව්වට..බුදු සරණයි...
  11. R

    BAN gazaly !!

    මෙතැනදී ඇස් පනාපිට පෙනෙන එක් පැහැදිලි සත්‍යතාවයක් ඇත..බහුතරයක් තම හඩ අවදි කරවා ඇත්තේ සාධාරණයක් ඉටු කර ගැනීමටය.. එයින් බොහෝ දෙනෙක් බලධාරීන් විසින් මෙතෙක් ගත් තීරණ හා එකඟ නොවිය හැකි මහත් වූ කලකිරුනු ස්වභාවයක් පැහැදිලිව පෙන්නුම් කොට ඇත..ඔවුන් සාධාරණත්වය ඉටු කර ගැනීමට මෙතරම් වෙර දරන්නේ කුමන දත්තයන්...
  12. R

    ~අනන්තයට යන පාර~

    බොහොමත්ම ස්තුතියි මල්ලියා වටිනා අදහස් දැක්වීම ගැන...
  13. R

    ~අනන්තයට යන පාර~

    ආදරයේ සුවය නොමදව විඳින්න තියෙන තහංචි හා ඊට අනුගතව මිනිස් සමාජයේ ක්‍රියාකාරකම්වල ඇතුල්පැත්ත ටිකක් විපරම් කරන්න සිතුවා.. මොකද අපේ මනස් හැඩගස්සලා තියෙන්නේ ඔය වැනි දෙයක් අසභ්‍යයයි කියන මහා සංස්කෘතික කෝණයකින් බලන්නනේ. එතන තියෙන්නේ එහෙම දෙයකට වඩා දැක්ක ගමන් ඇසිල්ලෙන් මිනිස් සිතෙහි ඇතිවෙන ඉරිසියාව...
  14. R

    ~අනන්තයට යන පාර~

    ගොඩාරියක් ස්තුතියි මල්ලියට මගේ නිර්මානය ps work එකෙන් ලස්සන කරල දෙනව වගේම අදහස් දක්වනවාටත්...
  15. R

    Many Many Happy Returns of The Day Sir (Dreams001)

    මල්ලියගේ සියලු පැතුම් එලෙසින්ම ඉටුවන ඒ වගේම මල්ලියගෙන් තවත් බොහෝ දේ සමාජයට ලබා දෙන්න පුළුවන් යහපත් අනාගතයකට මේ උපන් දින දවසේ මගෙනුත් හද පිරි සුබ පැතුම්....
  16. R

    ~අනන්තයට යන පාර~

    ගොඩාරියක් ස්තුතියි දීලක මල්ලියා අගනා විචාරයට....
  17. R

    ~බැලේ නොහොත් ඉඟි නළුව, ඔපෙරාව හා රූකඩ~

    ~බැලේ නොහොත් ඉඟි නළුව, ඔපෙරාව හා රූකඩ~ බැලේ(ඉඟි නළුව): ඉඟියෙන් හැඟීම් රිද්මයානුකූලව ප්‍රකාශ කිරීමේ කලාවකි ඉඟි නළුව නොහොත් බැලේ. බටහිර රටවල් රැසක ජනප්‍රිය වූ කලාවකි. දැනට වසර 500 කට ඉහත දී ඉතාලියේ බිහි වූ කලාවකි. ප්‍රංශය, ඉතාලිය, කැනඩාව, පින්ලන්තය, රුසියාව වැනි රටවල 19 සියවසේදී බිහිවූ...
  18. R

    ~අනන්තයට යන පාර~

    බොහොම ස්තුතියි මචෝ දීර්ඝ විචාරයකින් මගේ නිර්මානය අගය කලාට...
  19. R

    සුබ අනාගතයකට පසු පසින් ආ අලුත් අවුරැද්ද

    උතුරේ රැදවුම් කඳවුරුවල සිරවී සිටිනා ජනතාව, දෙමව්පියන් නැතිව අසරණ වුන දූ දරුවෝසමරන අවුරුද්දත් දකුණේ අපේ ජනතාව සහ දූ දරුවෝ සමරන අවුරුද්දත් තුලනය කරල හිතන්න අපිට බල කල නිර්මානයක්.. ඒ ගැන ලියන්න ඔබේ පන්හිඳ අභීත වීම ගැන පලමුව මගේ සහෝදර ආචාරය.. අපි අතින් ගිලිහුන වගකීමක් සාධාරණීකරණය කරන්න සුබ...
  20. R

    හ්ම්ම්.. ආදරය දෝරෙ යයිද?

    ආදර හැඟුම් හිතට රිංග ගත්තම මෙහෙම නිමිති ඉබේ කවියට නැගෙනවා.. මොකද මල්ලිටත් එහෙම අපුර්වත්වයක් තරූණ හිතට දැනිලාවත්ද??? කොහොම වුනත් ඉතා සුන්දර පද පෙලක්.. ඔබට ජය...

    No contents