මම දැක්ක ආටිකල් වල හැටියට නම්:-
මහින්ද 2014 බජට් එකෙන් 2000 ක් පඩි වැඩි කරනවා කිව්වා 2015 ඉඳලා. මෛත්‍රි කිව්වා 10 000 ක් වැඩි කරනවා කියලා.
ඒ 2015 වැඩි කරපු මුලු ගණන 10 000. හැබැයි ඒක වැඩි කරන්නේ අවුරුදු 5 කදි කොටස් වශයෙන්. 2016,2017,2018,2019,2020
හැම අවුරුද්දෙම පඩි වැඩි කරනවා කියලා කියන්නේ...