නිරෝධායන නීති කඩන අයව ඒ වෙලේම නිරෝධායනයට යොමු කරන්න ඕනෙ නේද සමාජයට යොමු කරන්නෙ නැතුව. :P
ඔය මිනිස්සුන්ව අල්ලන් යන්නෙ ඒකනෙ ඔන් ද ස්පොට්. ඉතින් නිරෝධායන නීති කඩපු අයට ඇප දුන්න උසාවියට නඩුවක් දාගන්න බැරිද දන්නෙ නෑ නිරෝධායන පණත යටතේ :rofl::P
(මටත් බඩු සෙට් වෙයිද දන්නෙ නෑ මේව කියල) :dull: