රට අරින්නේ මෙහෙම වුනොත් පමනයි. යුද හමුදාපතිවරයා ගෙන් විශේෂ ප්‍රකාශක්. #CORONA

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    වෙනද නම් අනිවාරයෙන්ම විවෘත කරනවා කියල කලින් කියලනෙ වහන්නෙ
    මේ පාර මොකො එහෙම නැත්තෙ
    ඇරපු රටක ආයේ මොනාද බන් අරින්න තියෙන්නේ..ඉන්ටර්නැෂනල් ජෝක්ස්..😂😂😂

    කොච්චර වැඩ්ඩෙක් උනත් දේසපාලුවන්ගේ පස්ස බේරන්න ගියාම නිකන්ම කිච වෙනවා.පව් ඉතින්....
    ------ Post added on Jun 8, 2021 at 3:56 PM
     
    • Like
    Reactions: Amith0424

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    ඇරපු රටක ආයේ මොනාද බන් අරින්න තියෙන්නේ..ඉන්ටර්නැෂනල් ජෝක්ස්..😂😂😂

    කොච්චර වැඩ්ඩෙක් උනත් දේසපාලුවන්ගේ පස්ස බේරන්න ගියාම නිකන්ම කිච වෙනවා.පව් ඉතින්....
    ------ Post added on Jun 8, 2021 at 3:56 PM
    මේකනම් පට්ට කතාව
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    1623149146261.png
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    ශවේන්ද්‍ර සර් නැත්නම් මෙලහකට ලංකාවෙන් බාගයක්ම මැරිලා
    මොකද ඕනෑම සිටුවේෂන් එකකට මුහුණ දෙන්න ආත්ම ශක්තිය සහ නායකත්වය තියෙන්නේ එතුමාට විතරයි
    යා බේබි

    රට නන් සදාකාලෙටම වැහුවත් කමක් නෑ කන්නයි අරක්කු ටිකයි දෙනවනන්. :P
    උඹ ල වගේ යාළුවෝ පොල් පිත්තෙන් කපා ගන්න පුළුවන්.
    ------ Post added on Jun 8, 2021 at 4:23 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    රට වහලද තියෙන්නෙ අදනෙ යකෝ දන්නෙ එහෙම එකක්
    ඔව් රට වහලා කියලා දැනගත්තෙත් දැං. පාරේ වෙනදා වගේම වාහන යනවනේ බං