1. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    එහෙම රටක් බලන්න ඕනෙ වැඩේ ලාබයිනෙ. හැබයි රට හොඩ වෙන්න ඕනෙ. මොනාද බං ඒ වගේ රටවල් තියෙන්නෙ ------ Post added on 1623077156 මං මුගෙ රිප්ලයි එක දැක්ක. ඒ වෙලේම පොඩි එකා කක්ක පාරක් දැම්ම. මං ගියා ඒක අස් කරන්න. :love: ------ Post added on 1623077307 Denmark තමා ටාගට් එක. අවුරුදු පහක් ටාගට් එකක්...
  2. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    අන්න ඒක මරු. රටප්‍රසිද්ද වෙන්න ඕනෙ නෑ පාඩුවෙ ඉන්න පුලුවන් වෙන්න ඕනෙ
  3. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    UK වලට වඩා නන් Aus දහස් ගුනයක් හොඳයි. :love:
  4. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    Denmark citizenship by investment දෙන්නෙ නැද්ද. කෝටි 25ක්වත් ඉල්ලයිද දන්නෙ නෑ. මම මේ හොයනගමන් ඉන්නෙ.
  5. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    එහෙම උනාම අමාරුයි තමා බං. මමත් මෙච්චර කල් හිටියෙ ඔය වගේ දේවල් නිසා වෙන්නැති. මම හිතල තිබ්බෙ නෑ යන්න. දැන් අතාරින්න තියෙන්නෙ යාලුවො විතරයි. උන්වත් ඉතින් දාල ගියාට ඉදල හිටල අවිල්ල බලල යනව. තෝ හිතුවද මම බඩු ගහන්න යනව කියල. එක පාරක් Bangkok ගියා සන්සාරෙ එපා උනා එහෙ දැකල.:angry::angry::lol: ------...
  6. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    ඒ Life එක Feel වෙනකොටත් ආතල්. අපි මෙහෙ මොන උට්ටක්ද කරන්නෙ කියල හිතෙනව කඳුලු එන ගානටම. :eek:
  7. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    අපේ අයියකාරය USA ඉන්නෙ. 2023 ගන්නන් කිව්ව ස්පොන්සර් දීල. මට උනාට USA සෙට් වෙන්නෙ නෑ. සල්ලි මත්තෙ නෙමේ මටයි වයිෆ්ටයි ඉන්න ඕනෙ. මගෙ Parentsල නන් මට කලින් USA යයි. ඒ ගොල්ලන්ගෙ සේරම අයියටයි මටයි දීල තියෙන්නෙ. අයියත් දැන් නැති එකේ මන් තමා සෙරම බලාගන්නෙ, බැදීම් කියන්නෙ ඉතින් අම්මයි තාත්තයි තමා...
  8. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    ඒක තමා මාත් කියන්නෙ ඔය වගේ කතන්දර ගොඩයි මෙහෙ. නිකන් මානසික රොගියෙක් වෙලා වයසට ගිහින් මැරිල යනව විතරයි හිතේ සතුටක් සැනසීමක් නැතුවම. :dull:
  9. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    හැම එකාම වාසියට මං පොර මානසිකත්වයෙන් ඉන්නෙ. කොහොමද බං එහෙම රටකට රිටයමන්ට් තියා වැකේශන් එකටවත් එන්න හිතෙන්නෙ. දන්නෙ නැති එකෙක් ආවොත් මිසක් :dull:
  10. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    වැසිකිලි වල වහල තියෙනකොට පේන්නෙත් නෑ ගඳක් එන්නෙත් නෑ. ඉතින් ඕක උතුරනකොට. :eek: :dull: අන්නඒ වගේතමා. එහෙ Citizen එකෙක්ගෙන් ස්පොන්සර් පාරක් ගහගත්ත නන් හරි ------ Post added on 1623000532
  11. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    මෙහෙ ඉන්න මිනිස්සුත් ඒ වගේ තමා බං. කිසිම ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ. කපටිකම් හන්ගගන වාසියට ඉන්න මිනිස්සුමයි ඉන්නෙ 95%+
  12. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    Denmark තමා හිත ගියෙ. City එකක් හොයාගන්න ඕනෙ. Citizenship, PR විස්තර හොයගන්න ඕනෙ. පම්ක තමා ප්‍රී කොවිඩ්. මොකද්ද යකෝ 2020ට කලින් තිබ්බ හොඳ. :sorry: :(:angry: ------ Post added on 1623000192
  13. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    උබ වගේ එකෙක්ට එහෙම තමා රිප්ලයි කරන්න ඕනෙ. :P :rofl: :love:
  14. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    ඔව් මේක ඉවර වෙනකන් ඉන්නව. මේ ටිකේ කොහොමත් සැනසීමෙන් ඉන්නව. පඩි බෝනස් නොඅඩුව හම්බවෙනවනෙ, :P :rofl: Working Stress අවුලක් නෑ බන්. ඒ උනාට උදේ 6ට ගිහින් රෑ වෙලා ගෙඩර අවිත් සතියට දවස් හයක් විතර අවුරුදු 55 60 වෙනකන්. මොන ජීවිතයක්ද බං ඒක. :eek::sorry: සල්ලි හොයතහැකි සැනසීම කොහෙන්ද හොයන්නෙ.
  15. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    එක එක විකාර එහෙත් තියෙනවනෙ. Google කලාම ඔහොම එනව. Denmark, Sweden, Switzerland, Finland තමා මට සෙට් උනේ. ඒ උනාට එච්චර තෙරෙන්නෙ නෑ. ස්විස් නන් Expensive මං හිතන්නෙ. Canada. #1 in Quality of Life Rankings. ... Denmark. #2 in Quality of Life Rankings. ... Sweden. #3 in Quality of Life Rankings...
  16. යාළුවා

    එපා වෙලා තියෙන්නෙ!

    එපා වෙලා තියෙන්නෙ ලංකාව බං. :( අපිව මැටිමෝල් ගානට දාල සලකන්නෙ මහ උන්. පේනවනෙ කරන ගූ වැඩ. හෙන ගේම් කියල හිතාගනදෙන ගොබ්බ ගේම්. අප්පිරියයි. :eek: කොච්චර ගියත් ඔච්චර තමයි. මොනා උනත් මෙහෙදාල යන්නෙ නෑ කියන මතයෙ හිටිය මම. මෙහෙ ඉද්දි තියෙන ෆීලින් එක, යාලුවො එක්ක සෙට් වෙන එක ඕව නිස වෙන්නැති. ඒ උනාට...

    No contents