මගේ පලවෙනි thread එක !! ඉදිරියටත් හොද ඒවා දාන්නම් හම්බුනොත්..
මචන් මුලින් කියන්න ඕනා විශ්වාසනීය කෙනෙක්ගෙන් ලැබුනු විස්තරයක් මත තමා මේක කියන්නේ.මන් එතනට ගිහින් නෑ ඒත් යන්න ඉන්නේ.ඒනිසා මන් අහපු දේ උඹලා එක්ක share කරන්නම්. මගේ experience එකක් නෙමෙයි..මන් ගිහින් පස්සේ දාන්න හිටියේ thread එක ඒත් ඊට...