1. Feelix

    කතරගම ගියා ලගදී

    පලයන්, ceybank අලුත් building එකේ rooms තිබ්බොත් ගනින් ලොකුම ගානක් උනේ නෑ..පරන එක නම් අවුල් මන් හිතන්නේ ඒකෙ නම් හිටියේ නැති නිසා දන්නේ නෑ..
  2. Feelix

    කතරගම ගියා ලගදී

    ඔව් ඔව් නිකන් දැම්මේ :yes: අපෝ ඔව් බන් අඩෝ දෙන්නෙක් බන් පාරේ මැදට ඇවිත් ඒ පාර එතනින් ඉවරයි වගේ නැවත්තුවා කියපන්කෝ මන් හිතුවේ එතනින් එහා යන්න දෙන්නේ නැද්ද කියලා නැවැත්තුවේ නෑ මන් නම් ගියා ඊට පස්සේ..ඒක නම් බන් පොලිසියෙන් නවත්තන්න ඕනා.. ------ Post added on 1729516523
  3. Feelix

    කතරගම ගියා ලගදී

    අඩෝ දැන් සෑහෙන්නම වෙනස් වෙලා, පිරිසිදුයි.. ලොකු වෙනස්කම් ටිකක් කරලා...ඉස්සර කතරගම යනවා වගේ නෙමෙයි දැන් ගොඩක් ලගයි කියලා දැනුනා මහින්ද මාතියාගේ highway එක නිසා.. උබලා යනවනම් නවතින්න තැනක් හොදට බලලා පලයන්, අපි නම් හිටියේ ceybank rest එකේ එතන ඉදන් පයින් යන දුර ලොකුම අවුලක් නෑ බැන්කුවේ උන්ට නම්...
  4. Feelix

    බැලුවයින් බැලුවේ නෑ , මේ වගේ සුපිරියක්

    ado patta movie aka ban... oya wage supiri tikak suggest karapanko
  5. Feelix

    මේ උබලගෙත් trousers වල මෙහෙම ගදක් එනවද?

    මන් හිතන්නේත් ඒක තමා කේස් එක අනිතිම ටික ජොකාගේ ගෑව්ලා ඒක උරාගෙන අන්තිමට strong smell එකක් එනවා..
  6. Feelix

    මේ උබලගෙත් trousers වල මෙහෙම ගදක් එනවද?

    පට්ට strong smell එකක් එන්නේ.. කලිසමේ එහෙම ඉන්නේ , ජොකා එහෙම පට්ටම ස්මෙලී එක නම් මන් හිතන්නේ normal වෙන්න ඇති..
  7. Feelix

    මේ උබලගෙත් trousers වල මෙහෙම ගදක් එනවද?

    මම normally hygiene maintain කරනවා බන් මේ ඉස්සර ඔය කේස් එක තිබ්බේ නෑ වැඩිය..
  8. Feelix

    මේ උබලගෙත් trousers වල මෙහෙම ගදක් එනවද?

    සීනී නම් නෑ බන් check කරා.. වතුර 2L වගේ බොනවා කොහොමත් 1L පෙවනවා මචන්.. පෙනවගේ නම් එන්නේ නෑ..
  9. Feelix

    මේ උබලගෙත් trousers වල මෙහෙම ගදක් එනවද?

    office එකේ AC එකේ නේ බන් ඉන්නේ.. washroom කිහිප සැරයක් ගියාම ඉතින් එනවා කලිසමෙන්.
  10. Feelix

    මේ උබලගෙත් trousers වල මෙහෙම ගදක් එනවද?

    පුක නෙමෙයි කේස් එක, චූ තමා :angry: නෑ බන් :no: ------ Post added on 1720543888
  11. Feelix

    මේ උබලගෙත් trousers වල මෙහෙම ගදක් එනවද?

    මේ උදේට හොදට ඇදගෙන යනවා perfume ගහගෙන සුවදට, office එකේ බන් washroom ගිහින් චූ එහෙම දාලා වාඩි උනාම ගිහින් seat එකේ මටම එනවා ගදක් බන් කලිසමෙන්, හවසට ඉතින් ආයේ perfume ගහන් යන්නේ..මොකක්ද උබලා කරන්නේ මෙහෙම එනවා නම්? මන් හිතන්නේ underwear එකේ ගෑවුනාම එන smell එක.. සමහර කලිසම්වල ඒක එනවා වැඩී...
  12. Feelix

    කොහොමද උඹ මාසිකව ලැබෙන Salary එක manage කරන්නේ?

    මචන් මගේ නම් financial management සෑහෙනම අවුල්..කොහොමද උබ manage කරන්නේ..ගෙදර වියදමටත් ගිහින් තමන්ගේ expenses වලටත් තියලා , ඉතුරු කරනවද? ඔය කියනවා වගේ investment කරනවනම් ඒ විදි ගැනත් ? තව කෙනෙක්ටත් වැදගත් වෙන්න , දියුනු වෙන්න තමන්ගේ experience share කරන්න...
  13. Feelix

    උඹට ඇත්තටම යාළුවෝ ඉන්නවද ?

    ඔව් බන් ඒක ඇත්ත..හොද කට්ටක් එදා කෑවා. ඒකෙන් මේකන් උන් එක්ක බොන එක නැවතුනා ඒකම ලොකු දෙයක්..
  14. Feelix

    උඹට ඇත්තටම යාළුවෝ ඉන්නවද ?

    මම town ගිහින් වාහනේ පැදලා ආවේ.. ඊයේ battery එක change කරා leak එකක් තිබිලා..එක පාරට ආපු සීන් එකක්
  15. Feelix

    උඹට ඇත්තටම යාළුවෝ ඉන්නවද ?

    මචන් මේ long weekend එකේ උන සිද්දියක් නිසා , tread එකක් දාන්න හිතුනා..මේක උබලටත් වැදගත් වේවී. ජිවිතයේ ඇත්තටම අපිට ගොඩක් යාලුවෝ ඕනේ නෑ 5ක් වත් හිටියනම් හොදටම ඇති. බලපන් ඇත්තටම උබට හොදම යාලුවෙක් ඉන්නවද කියලා.. මම කතාව කියන්නම.. පෙරේදා රෑ කෑම එකක් ගේන්න ගියා car එකේ. කඩේ ගාව නවත්තලා කෑම එකක් ගේන්න...
  16. Feelix

    මේ ice cream එක මොකක්ද කියපන්කෝ 🍦 ..

    මේ ice cream corn එකක් හම්බුනා බන් දන්සලක.. සුදු පාට කවරෙක දාලා තිබ්බේ ice cream, vanila ice cream එකක් සුදු පාටයි ඒක , normally නැත්නම් කහ පාටක් නේ vanila එක..පට්ට රහයි , ඒවගේම හොදට කිරි රහකුත් තිබ්බා.. 4l ලොකු bag එකක තිබ්බේ දැක්ක විදියට "scoope ice cream " ද කොහෙද බන් ගහලා තිබ්බේ හෙව්වා...
  17. Feelix

    වරෙන් වෙද මහත්තයෙක් ගැන කියන්න !

    අහන්න ස්තුටුයි මේ යන විදිය සහ ඒකේ නම්බර් එකක් එහෙම ගනන් විදිය කියපන්කෝ...
  18. Feelix

    වරෙන් වෙද මහත්තයෙක් ගැන කියන්න !

    ඔව් ඒක ඇත්ත මචන්... මට නම් තාම එකෙක් සෙට් උනේම නෑ ගත්ත අයගෙන් හොදයි කියන්න තරම් මේ වෙද මහත්තයා හොදයි කිව්ව නිසා බැලුවේ
  19. Feelix

    වරෙන් වෙද මහත්තයෙක් ගැන කියන්න !

    අඩෝ එහෙමද අර අයියට නම් හොදක් තියෙනවා කිව්වා ,, එය නැවතිලා ඉදලා treatment අරන් තිබ්බේ.
  20. Feelix

    කෙල්ල කළු නම් හම්බෙන බබා කළුද

    මේ මේක දැක්කම මතක් උනේ...අපේ පැත්තේ couple එකකට පලවෙනි ලමයා හම්බුනා සුදුම සුදුයි බෝල ගෙඩියක් වගේ මහතයි ..ඔන්න අවුරුදු කිහිපයකට පස්සේ දෙවෙනි ලමයා හම්බුනා හාත්පසින්ම වෙනස් කෙට්ටුයි කලුයි ..

    No contents