මගේ පලවෙනි thread එක !! ඉදිරියටත් හොද ඒවා දාන්නම් හම්බුනොත්..
මචන් මුලින් කියන්න ඕනා විශ්වාසනීය කෙනෙක්ගෙන් ලැබුනු විස්තරයක් මත තමා මේක කියන්නේ.මන් එතනට ගිහින් නෑ ඒත් යන්න ඉන්නේ.ඒනිසා මන් අහපු දේ උඹලා එක්ක share කරන්නම්. මගේ experience එකක් නෙමෙයි..මන් ගිහින් පස්සේ දාන්න හිටියේ thread එක ඒත් ඊට කලින් හදිස්සි කාට හරි ඕන උනොත් කියලා දාන්න හිතුවා..
මේ අයියව පොඩි කාලේ ඉදන් දන්න කෙනෙක් අවුරුදු 40ක් වගේ ඇති , කොහොම හරි මීට කලින් අවුරුදු 3/4 කට කලින් මචන් පට්ට් විදියට මහත් උනා, කට්ටිය කිව්වේ "ඌරු පෙති ගහලා කියලා ඒත් වෙලා තියෙන්නේ කොන්දේ අමාරුවට dexa අරන් addict වෙලා දිගටම අවුරුදු ගානක් අරගෙන ඒක නිසා මහත් වෙලාලු.. ඒකම නිසා මචන් එයාගේ අස්ටි දිරලා..ගොඩක් කල් hospital admit වෙල ඉදලා doctors ලා cancer එක්ක කියලත් කියලා.. කොහෙන් කොහොම හරි තමන්ගේ දෙයක් කරගන්නබැරි තත්වයට ඔත්පල තත්වයටම පත් වෙලා.. ඔහොම ඉන්න කොට western medicine කර කර ඉදිදි එයාට මේ වෙදමහත්තයා ගැන යාලුවෙක් කියලා තියෙන්නේ..
බූර්නෑවේ වෙදමහතා තමයි නම මචන් , මාස 2 වගේ ද කොහෙද බන් නැවතිලා ඉදලා .. ලගදි හම්බුනාම මචන් විස්තර කිව්වා පින් දුන්නා වෙද මහත්තයාට ..හැබැයි කට්ටලු දෙන කෑම එහෙම ඉතින් ගමේ ඒවා තමයි මස් මාලු එහෙම නෑ නේ ඕවල.. දැන් හැබැයි හදලද දන්නේ නෑ ඒ දවස්වල නම් බන් වැසිකිලි පහසුකම් ඉදන් හොද තත්වයේ තිබ්බේ නෑ කිව්වා...මේකේ දන්න අයත් ඇති , ගියපු කෙනෙක් ඉන්නවනම් එහෙම කියපන්...