කොහොමද උබලා ගෙදර වියදම පාලනය කරන්නේ. සෑහෙන වියදමක් යනවානේ බන් මාසේකට. එක පාර ගත්තත් ආයේ මාසේ අන්තිම වෙද්දී ඉවරයි. එක පාර ගන්නේ ලාබයක් ලැබෙයි කියලා හැබැයි එහෙම ලොකු ලාබයකුත් නෑ බන්. මන් නම් දැනට කරන්නේ හාල්,සීනි,අල, ලූණූ,කිරිපිටි,කරවල වගේ දේවල් තොග කඩයකින් (foodcity) වගේ එකකින් ගනේ. Rs. 10,000...