Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
විශ්ව සියපත Cosmic Lotus -part 1
මේකත් දෙවියන් ගැන මීට තරමක් හෝ අදාල ලිපියක් මනා වූ කුසල් කිරීම නිසා දේව ආත්ම ලැබු දෙවිවරුන් සිටින ලෝක සයක් ගැන බුදු දහමෙහි කරුණු විස්තර වෙයි. මනුෂ්‍ය ලෝකයට ආසන්නව ඇති දිව්‍ය ලෝකය ලෙස චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය හැඳින්වෙයි. එම දිව්‍ය ලෝකයේ දිසා හතරකට අධිගෘහිතව සිටින දෙවිවරුන් සතර දෙනකු ගැන...
shammee
Post #25
Jul 2, 2010
Forum:
Education
විශ්ව සියපත Cosmic Lotus -part 1
වටිනා ලිපියක් වගේම බොහෝ දේ හිතන්න පොළඹවන අදහසක්:yes::)
shammee
Post #24
Jul 2, 2010
Forum:
Education
දෙපද පද ගැටුම්
ආදරයක අරුම හදවත කියන එය. ලොකු ගැටුමක්ය මොළයේ තියන බිය, මේ දෙක අතර පවතින මහ පුදුම දෙය, වටහාගන්න තරමක් විය යුතුය බිය!
shammee
Post #1,449
Jul 1, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
:lol::no::rofl: ඒකත් රටකි ලැබු පුරවැසිකමට හිමී සිංහල රට තරම් වෙන කෝ කොහෙද සොමී
shammee
Post #1,446
Jul 1, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
වෙන්නට සුදුසු තැන හා වැඩ වැඩි කලට, කට වහගනු හොඳය නිසි තැන එයි එමට;) ---------------------------- රැපියල් සත කෙරේ නොව මගෙ අවධානේ :no: කරනා වැඩේ හරියට කෙරුමයි ඕනේ:yes:
shammee
Post #1,443
Jul 1, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
සුද්දගේ රටේ හැදුනත් අපි සිංහලය:D ඒ ගැන තිබේ සතුටකි- ඒ මංගැනය හෙලයේ ගතිය ගුන දම් අපේ පෙම්ගුනය කවියද උරුමකි ඉපදුන තුන් හෙළය!:yes:
shammee
Post #1,440
Jul 1, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
බොරුවට රඟන අය දැන් වැහි වැහලාය:yes: ඒ අය කියන දේ මුල් බැහැලාය:yes::oo:
shammee
Post #1,433
Jul 1, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
අදනං යකාගේ කවි රහක් නැත,:oo: බීලද?මොකද මේ වුන විපතක මහත!:rolleyes::(
shammee
Post #1,426
Jul 1, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
තුන් යාමයේ කොහෙවත් නැත වෙලාවක්,:no: හැකි විට එමිය,ඒකත් මගේ කලාවක්:D
shammee
Post #1,424
Jul 1, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
:rolleyes::confused: නව චරිතයකි ඒ කවුදෝ කොහෙන්දෝ,:rolleyes::confused: හමුවේ නිතර මේ වාගේ ඇහින්දෝ!:sorry::(
shammee
Post #1,421
Jul 1, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
දුටු තැන පහර දෙනු- පසුවට පසු තැවෙනූ:yes: ඒතක් න්‍යායකි ලෝකයෙ යට නොවුනූ:D
shammee
Post #1,418
Jul 1, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
පහුගිය පිටුවලදි ඇත මා ගැන සොයාබලා,:D ඒ ගැන කියන්නෙමි පහුවට හිතාබලා:yes:
shammee
Post #1,416
Jul 1, 2010
Forum:
Others
දෙපද පද ගැටුම්
Sorry! This thread is closed!-somadasa balla ආවා සතෙක් බැගෙන ඒ පූසෙක්ය,:P අය්යෝ ඒ නූල දැන් ක්ලෝසිඩ්ය!:yes::D
shammee
Post #1,414
Jul 1, 2010
Forum:
Others
somadasa balla
somadasa balla 07-01-2010 10:37 AM uba mona wesiyakda ban:frown:
shammee
Post #117
Jul 1, 2010
Forum:
ElaKiri Talk!
somadasa balla
:P:P:P
shammee
Post #114
Jul 1, 2010
Forum:
ElaKiri Talk!
දෙපද පද ගැටුම්
නැත වේලාව ගැන මාගේ සැලකිල්ලේ හැකි යම් වෙලාවක එනවා සැනසිල්ලේ:yes::D
shammee
Post #1,379
Jul 1, 2010
Forum:
Others
somadasa balla
:Dමෙහෙමත් කෑමක්!:rofl:
shammee
Post #88
Jul 1, 2010
Forum:
ElaKiri Talk!
මින් පස්සෙ අපි කන්නේ බයියං....
:lol::lol::lol:ඉස්සෙල්ලා ඔය කියන ඒවා නිෂ්පාදනය වැඩිකරලා එපැයි කිරිපිටි නවත්තන්න.:eek:
shammee
Post #4
Jul 1, 2010
Forum:
ElaKiri Talk!
somadasa balla
:yes:තාම අහුනොවන බොරුවක් හදාගන්න බැරිව ඇති:P
shammee
Post #76
Jul 1, 2010
Forum:
ElaKiri Talk!
somadasa balla
:lol:එයාට ලවු කතා කිය කිය ඉන්න ආසයිලුනේ-මම ඒකට හරියන්නෙ නැති වුනාම ඉතිං කතන්දර ගොඩයි.:P
shammee
Post #66
Jul 1, 2010
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom