අපේ යාලුවා නං එක පැත්තයි නේ හැමදාම කතා කරන්නේ.:Dඒත් දේශපානය කියන මාතෘකාවත් කොමන් දෙයක්වගේම රටට වැදගත්.මමත් රෙප් 500ක්විතර අහිමි කරගත්තා ඔය ගැන කතා කරන්න ගිහින්.:yes:
ඔයා වගේම ඇඩ්මින් කියන්නෙත් ධන, රින රෙප් දෙකම සමානයි කියන එක.මොකද වැඩක් කරන අයටයි පහර වදින්නේ.ඒත් මේ ක්‍රමය භාවිත කරන විදිහේ ලොකු...