ඔයා මම කිව්ව දේ හරියට තේරුම් අරන් නෑ.ට්‍රිප් එකක් යද්දී කැමරාෆෝන් එකෙන් ගන්න පුලුවන් වටිනම දේ ඇමතුම් මිස ඩිජිටල් කැමරාවක කාර්යය නෙවෙයි නේ.
වෙඩින් එකකදි විඩියෝ කැමරාවකින්/කැමකෝඩරයකින් කරන දේ ෆෝන් එකේ මොන ෆීචර්ස් තිබ්බත් කරගන්න බෑනේ.සංගීතය වුනත්,නියම ශබ්ද රසය ඔය පොඩි ගැජට් එකෙන් ගන්න බෑ කියන එකයි...