ඔව් කයිබර්න් කියන්නෙත් වැඩ්ඩෙක් තමා.
ඌ සමහරක් විට වයිල්ඩ් ෆයර් තව ඩිවලොප් කරාවි .
මොකද ගින්නෙන් නෙ පිච්චෙනවා කිව්වෙ.
සැමුවෙල්, බ්‍රැන්ඩන් ,කයිබර්න්, මුන් තුන්දෙනා තමා මෙතඩ් එක හොයාගන්නෙ
බ්‍රැන්ඩන්ට උනත් හැම එකම දකින්න අමාරුයි රෙෆරන්ස් එකක් නැතුව.
මතකද රෙගාර් -ලියානා වෙඩිං එක ඌ බැලුවෙ...