මෙකෙ මෙම්බර් ලාට අනුව නම් චනුක් එච්චර හොඳ එකෙක් නෙමෙ වගෙ. ඌ බොරු කාරයෙක් කියලා ගොඩාක් උන් කීයනවා.
අපි නම් ඒ කාලෙ ඔය ෆොරම් වල හිටියෙ නැහැ.
චනුක්ස් ගෙ වීඩියොස් නම් මන් බලලා තියෙනවා එකක් දෙකක්.
කියන්න තරම් ලොකු දෙවල් නම් එකෙ නැහැ මොකද අපි ටෙක් සයිඩ් එකෙ ඉන්න නිසා.
එත් ලංකාවෙ තාමත් අති බහුතරය...