1. Dothraki

    ChanuxBro

    ඌත් ගිහින්ද ? මන් ඒක දැක්කෙ නැහැ ? link ?
  2. Dothraki

    ChanuxBro

    අර එස් එල් ගීක් කරන පොඩි එකත් ගිහින් නෙද චනුක්ස් එක්කම?
  3. Dothraki

    ගොඨා -බැසිල්

    :yes::yes::yes::lol::lol::lol:
  4. Dothraki

    ජනමත විචාරණයක් පැවැත්විය නොහැකි ඇයි?

    85 වන ව්‍යවස්ථාවෙ විධිවිදාන වලට යටත්ව , 85 කියවන්න ආයෙත්. එකෙ තියෙන විධිවිධාන මොනවද කියලත් කියවන්න
  5. Dothraki

    ජනමතවිචාරණයක් එයි?

    85 වන ව්‍යවස්ථාවෙ විධිවිදාන වලට යටත්ව , 85 කියවන්න ආයෙත්. එකෙ තියෙන විධිවිධාන මොනවද කියලත් කියවන්න
  6. Dothraki

    ගොඨා -බැසිල්

    එහෙනම් එයාටත් අර සෙතෙම නෙද ?
  7. Dothraki

    ගොඨා -බැසිල්

    මෙ දෙන්නාව දැන් හිරෙ දාවිද ඇමරිකාවෙන් ? ඇමරිකන් පුරවැසිභාවය අහොසි වෙයිද ?
  8. Dothraki

    සිරිසෙන ගෙදර යායුතුයි නේද ?

    සිරිසෙන ගෙදර යායුතුයි නේද ? මෙ සරල කාරණාවට නෙ මෙච්චර ජංජාලයක් උනෙ? හිටපු අගවිනිසුරුත් කිව්වාළු විසිරුවාහැරිම හරි කියලා. (මන් නෙමෙ එරොසන් කියන්නෙ ) :rofl::rolleyes::P ඒත් ??? :angry::P:P:P:P:P:P එසෙනම් චේතාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කල සිරිසෙන ගෙදර යායුතුයි නෙද ...
  9. Dothraki

    නඩු තීන්දුව ?

    මහින්ද නිකන් චොරවෙනවා නිකන් මෙ වාගෙ වැඩ වලින් .සිරා දෙවෙනි සැරෙටත් මහින්දට ඇරියා වගෙ.
  10. Dothraki

    ජනමත විචාරණයක් පැවැත්විය නොහැකි ඇයි?

    85 විධිවිධාන වලට යටත්ව කියලා තියෙන්නෙ ?
  11. Dothraki

    ජනමතවිචාරණයක් එයි?

    19th amendment i assume http://www.parliament.lk/files/pdf/constitution-si.pdf
  12. Dothraki

    ජනමතවිචාරණයක් එයි?

    then which one is the correct one ?
  13. Dothraki

    ජනමතවිචාරණයක් එයි?

    :yes::yes::yes:
  14. Dothraki

    ජනමතවිචාරණයක් එයි?

    මන් හිතන්නෙ මන් ගාව තියෙන්නෙ සංශොධිත ව්‍යවස්ථාව උඹලා ගාව තියෙන්නෙ පරණ එක .:P
  15. Dothraki

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    මචං දැන් ජනමත විචාරණයක් එවිද ? තාම මහින්ද අගමැතිද ?

    No contents