එකයායේ කකා වැටී - අපි මචන් රී මේක්

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එකයායේ කකා වැටී - අපි මචන් රී මේක්

    අපි මචන් සංගීත කණ්ඩායම ඔවුන්ගේ නවතම රීමේක් ගීතය අන්තර්ජාලයට මුදා හැර තියෙනවා. ඔවුන්ගේ කණ්ඩායමේ තිවංක විවාහ පත්වීම නිමිත්තෙන් නිමවා ඇත්තේ මංගල තෑග්ග චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක් වන එකයායේ කකා වැටී ගීතයයි. මෙහි මුල් ගීතයේ පද රචනාව ප්‍රේමකීර්ති අල්විස් ශූරීන්ගේ. සංගීතවත් කලේ එච් එම් ජයවර්ධනයන් විසිනි. ගීතවත් වූයේ සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි හා බන්දුල විජේවීරයි. මුල් ගැයුමද සැසදීම සදහා එක්කර ඇත. ගීතය සාධාරණ ලෙස නවීකරනය කර තිබෙනවා යන්න මගේ හැගීමයි.:):)



    :cool::cool::cool::cool::cool::cool::cool:


    හොද හෙඩ් සෙට් එකක් දාලා අහන්න මචන්ලා. මියුසික් කොලිටි උපරිමයි මෙයාලගෙ සින්දු වල.:yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: willpower
    May 30, 2017
    108
    13
    0
    හොඳයි වරදක් නෑ, ගමනක් යන්න පුළුවන් වෙයි කියල හිතනව.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පරණ ලස්සන සිංදුවක් දැක්කොත් මොකෙක් හරි බැල්ලිගෙ %^@%#^ක් ඒක කනවා නෙ
    උන්ට උන්ගේම වැඩක් කරන්න බැහැ, තියෙන සිංදුම කනවා :lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    මේ පරණ කලු සුදු ෆිල්ම් එකේ සිංදුව :love::love::love:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සිංදුව කාලා නැහැ කියලා තමා හිතෙන්නෙ, හොඳට කියලාතියෙනවා, මියුසික් උනත්හොඳයි,,,
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    පරණ ලස්සන සිංදුවක් දැක්කොත් මොකෙක් හරි බැල්ලිගෙ %^@%#^ක් ඒක කනවා නෙ
    උන්ට උන්ගේම වැඩක් කරන්න බැහැ, තියෙන සිංදුම කනවා :lol:

    Anith un sindu kanawa thamai. Eth Api Machan eke un eta wada deyak karanawa.
     

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Api machan unge sindu patta,, hama sinduwakma wage hondatama angata danenna karala thiyanava.,, Matha kalaye bihi unu sirama set ekak mun....
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    reputation_neg.gif

    එකයායේ කකා වැටී - අපි... 06-09-2017 11:23 AM katata ganna asayi da pons -9
    කෙලින් වරෙන් පොන්නයා
    හැංගිලා රෙප් කපන වේස පොන්නයෝ තව රඟන්නත් එනවා :lol: