ඔෆිස් ජීවිතේ ගොඩදාගැනීම.
කම්පැනියක රස්සාවක් කරල ඉහලට යන්න ඕනි අයට මගේ අත්දකීම් අනුව පොඩි ඇඩ්වයිස් පාරක් දෙන්න තමා මේ නූල දාන්නෙ. (මම දැන් අවුරුදු 17 ක් කම්පැනි හයක වැඩ කරල තියෙනව ) බිසිනොස් වැඩ ගැන නම් කියන්න දන්නෙ නෑ එව්වට රත්තරං නානා දාලා තියෙන නූල් බලන්න කියල තමයි කියන්න තියෙන්න. දැන වෙලදං...