මසාර් ඊ ශෙරීෆ් - ඇෆ්ගන් සංචාර අංක 03
යාලුවනේ මම අද ඔයාලට ඉදිරිපත් කරන්න යන්නෙ ඇෆ්ගනිස්තානයේ තුන්වන විශාල ප්රාදේශිය නගරය වන මසාර් ඊ ශෙරීෆ්, එහම නැත්නම් කෙටියෙන් කීවොත් මසාර් නගරය ගැන. මසාර් නගරය පිහිටල තියෙන්නෙ ඇෆ්ගනිස්තානයේ උතුරු සීමාවේ, උස්බෙකිස්තානය දේශ සීමාවේ.මසාර් ඊ ශෙරීෆ් කියන්නේ පූජනීය...