හොයල දෙන්න...

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචන්ලා ලොකු හෙල්ප් එකක් ඕනි..justin bieber ගේ සිංදුවක් තියෙනවද ලැක්ටින් ගර්ල් කියල??(මට ඇහෙන්නෙ ඒ වගේ) මම ගූගල්වල සර්ච් කලා..ඒත් පෙන්නන්නෙ නැහැ..ඒත් Y FM එකේ නිතරම යනවා..මම ජස්ටින්ගෙ MY WORLD ඇල්බම් එක ඩව්න්ලෝඩ් කලා..ඒත් ඒකෙ නැහැ..හොයල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.....