මේටිකේ Facebook ගියාම දැකපු දෙයක් තමා Online Safety Bill එක USA වල සෙනෙට් එකට Facebook , Tiktok , Snapchat වගේ Social Media වල CEOලා ගෙන්නපු එකෙන්.. අරක සාධාරණීකරණය කරන්න ගොබ්බ Page වලින් Paid Post ගහන එක !! :angry::lol:
ඇත්තටම ලංකාවේ මිනිස්සු මේවා වලින් Brain Wash කරන්න පුළුවන්ද ?? සමහර Page...