ලබන අවුරුද්දේ Phone ගන්න හිතන් ඉන්න උන්ට බුදු සරණයි

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    හෙට (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

    ඒ අනුව හෙට සිට ජංගම දුරකථනයක මිල 35% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ.

    හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වැටේ බද්ද සංශෝධනය කිරීම හේතුවෙන් මෙලෙස මිල වැඩිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    පල්ලෙහා Photo එකේ තියෙන්නේ අද Idealz එකේ තත්වේ :):lol:
    IMG_20231231_175852.jpg
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ගු.ණ බු.ස

    හෙට (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.

    ඒ අනුව හෙට සිට ජංගම දුරකථනයක මිල 35% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ.

    හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වැටේ බද්ද සංශෝධනය කිරීම හේතුවෙන් මෙලෙස මිල වැඩිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    පල්ලෙහා Photo එකේ තියෙන්නේ අද Idealz එකේ තත්වේ :):lol:
    View attachment 222004
    Flydubai eke dubai gihin hand carry karan ena eka labai.
    ------ Post added on Dec 31, 2023 at 6:24 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    No kids nan awulak nane
    ------ Post added on Dec 31, 2023 at 6:29 PM

    Hithata hari na e wunata fill up eken fill up ekata price wadi weddi 🥲

    Dan gewal laga shed wala 95 wikunanneth na kawuruwath ganne na kiyala. 15Km yanna one 95 gahanna witharak. 2L iwarai refill karanna yannama :baffled:
     
    • Wow
    Reactions: kasunkaru

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    Hithata hari na e wunata fill up eken fill up ekata price wadi weddi 🥲

    Dan gewal laga shed wala 95 wikunanneth na kawuruwath ganne na kiyala. 15Km yanna one 95 gahanna witharak. 2L iwarai refill karanna yannama :baffled:
    Sell house
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ෆෝන් නෙමෙ බන් අලුතෙන් යුනිවර්සිටි යන උන් ලැප්ටොප් කොහොම ගන්නවද දන්නෑ. අපි නම් ලක්ෂෙකට අඩුවෙන් කවර් කරගත්තා ඒ කාලෙ.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    Hithata hari na e wunata fill up eken fill up ekata price wadi weddi 🥲

    Dan gewal laga shed wala 95 wikunanneth na kawuruwath ganne na kiyala. 15Km yanna one 95 gahanna witharak. 2L iwarai refill karanna yannama :baffled:
    eyema full tank gahuwa. ammo ada ude edala polin
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    ෆෝන් නෙමෙ බන් අලුතෙන් යුනිවර්සිටි යන උන් ලැප්ටොප් කොහොම ගන්නවද දන්නෑ. අපි නම් ලක්ෂෙකට අඩුවෙන් කවර් කරගත්තා ඒ කාලෙ.
    second hand ewa thiynw thama e gann walta
     
    • Like
    Reactions: lovethebomb

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    වෙළෙඳන්ට බඩුවල ගණන් දාන එකට නීති ගේන්න ඕනෙ.
    හැම කඩේම බිලක් දෙන එක අනිවාර්ය කරන්න ඕනෙ.
    කඩේ ගාන වෙනම බදු ගාන වෙනම බිලේ දාන්න ඕනෙ.
    මොකක් හරි ගාන දාද්දි සම්පූර්ණ ගාන ඩිස්ප්ලේ කරන්න ඕනෙ.

    නැත්නම් මුන් මිනිස්සුන්ව මරාගෙන කයි.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    mata tiana prashne dn import karaddi VAT 0% tibila 18% add wenne kmada 35% wadi wenne 18% nm hri itin customer add wena eka wenne.
     
    • Like
    Reactions: ITGuy25

    Agreed