හොදම Language එක මොකක්ද ???????

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    මේකට Direct උත්තරයක් දෙන්න අමාරුයි කියලා දන්නවා !! :dull:
    ඒත් දැනට Demandingම Programming Language එක මොකක්ද ? ශ්‍රී ලංකාවේ & Globally ගත්තම මොන Programming Language Skill එක තියෙන අයටද Average Projects වලට Jobs වලට Opportunities වැඩි !!
    ( හරියට කිව්වොත් බහුතරයක් Jobs / Projects set වෙන වගේ ) :rolleyes::oo::oo::nerd:

    තනි උත්තරයක් නැති උනත් දන්න උත්තරයක් කියන් යන්න :):yes::cool::confused:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    data-from-Statista.png
     
    • Like
    Reactions: B.Chat and Mr.Wijay

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මචන් IT ජොබ් එකක් කරන්න බලාපොරොත්තුවෙන් programming කරන්න හිතනවනම් AI වලින් SWE Jobs වලට ඉස්සරහට වෙන්න පුලුවන් බලපෑම ගැනත් හිතලා බලන්න. AI එන්න එන්නම දියුනු වෙනවා. Chat GPT ආව කාලේ වැරදියට උත්තර ලැබුන සමහර programing tasks වලට දැන් හරි උත්තර එනවා. (මම ටෙස්ට් කරන්න දීපු ඒවා) දැනටනම් SWE Jobs වලට ලොකු බලපෑමක් නැතත් ජොබ් එකක් ඉතින් ඉස්සරහට අවුරුදු 35 - 40 විතර කරන්න ඕනෑනේ. මම IT Field එකේ නෙමෙයි SWE තෝරගන්න කලින් Field එකේ ඉන්න අයගෙනුත් පොඩ්ඩක් අහල බැලුවොත් හොඳයි.
     
    • Like
    Reactions: B.Chat and Mr.Wijay

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Rust වලට ලොකු demanad එකක් එනවා කියලා දැන් එන news වලින් පේන්නේ. Windows වල core එක දැන් Rust වලින් ලියාගෙන යන්නේ. Office 365 වල core ඒකත් Rust වලින් දැන් rewrite කරනවා කියලා තිබ්බ.
    Google එක පෙරේදා ද කොහෙද $1mil දීලා තිබ්බ rust එකට.
    ලංකවේ කෙසේ වෙතත් international නම් ලොකු demand එකක් තියෙනවා වගේ rust වලට.
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    Python, JavaScript
    ලංකාවේ හුඟක් Demandingම Python & Javasript ද ? (Job & Project Opportunities වලින් බැලුවොත්)

    ලංකාවේ හුඟක් Jobs & Projects වලට opportunities වැඩිම මොකක්ද
    ------ Post added on Feb 6, 2024 at 11:31 AM

    මචන් IT ජොබ් එකක් කරන්න බලාපොරොත්තුවෙන් programming කරන්න හිතනවනම් AI වලින් SWE Jobs වලට ඉස්සරහට වෙන්න පුලුවන් බලපෑම ගැනත් හිතලා බලන්න. AI එන්න එන්නම දියුනු වෙනවා. Chat GPT ආව කාලේ වැරදියට උත්තර ලැබුන සමහර programing tasks වලට දැන් හරි උත්තර එනවා. (මම ටෙස්ට් කරන්න දීපු ඒවා) දැනටනම් SWE Jobs වලට ලොකු බලපෑමක් නැතත් ජොබ් එකක් ඉතින් ඉස්සරහට අවුරුදු 35 - 40 විතර කරන්න ඕනෑනේ. මම IT Field එකේ නෙමෙයි SWE තෝරගන්න කලින් Field එකේ ඉන්න අයගෙනුත් පොඩ්ඩක් අහල බැලුවොත් හොඳයි.
    ඒක ඇත්ත
    ------ Post added on Feb 6, 2024 at 11:32 AM
     
    • Like
    Reactions: B.Chat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    Rust වලට ලොකු demanad එකක් එනවා කියලා දැන් එන news වලින් පේන්නේ. Windows වල core එක දැන් Rust වලින් ලියාගෙන යන්නේ. Office 365 වල core ඒකත් Rust වලින් දැන් rewrite කරනවා කියලා තිබ්බ.
    Google එක පෙරේදා ද කොහෙද $1mil දීලා තිබ්බ rust එකට.
    ලංකවේ කෙසේ වෙතත් international නම් ලොකු demand එකක් තියෙනවා වගේ rust වලට.
    Rust use වෙන එකක් නෑ e commerce පැත්තේ ඒවට. ලියන අයට හොද experience and decipline එකක් තියෙන්න ඕනි. එහෙම අය developer la 100 කට 1ක් විතර ඉන්නේ
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    Rust වලට ලොකු demanad එකක් එනවා කියලා දැන් එන news වලින් පේන්නේ. Windows වල core එක දැන් Rust වලින් ලියාගෙන යන්නේ. Office 365 වල core ඒකත් Rust වලින් දැන් rewrite කරනවා කියලා තිබ්බ.
    Google එක පෙරේදා ද කොහෙද $1mil දීලා තිබ්බ rust එකට.
    ලංකවේ කෙසේ වෙතත් international නම් ලොකු demand එකක් තියෙනවා වගේ rust වලට.
    මට දැන ගන්න ඔනේ ලංකාවේ Jobs & Projects seek කරද්දී වැඩියෙන්ම Companies වලින් ඉල්ලන Language එක මොකක්ද කියන එක
     
    • Like
    Reactions: B.Chat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    ඩිමාන්ඩිං වෙන්නේ හරියට කොප්ලිට් චැට් ජිපීටි ගිට් හබ් ඇක්ශන් වලින් කොඩ් ගහන්න ලොජික් සහ ඉංග්‍රිසි දන්න එක තමා