Body Hair wax කරන්න උඹලා මේ Wax එක පාවිච්චි කරලා තියෙනවද බන් ? Arm / Leg / Chest wax කරන්න :oo:
එහෙම නැත්නම් උඹලා පාවිච්චි කරන Body Hair wax කරන්න දේවල් / Product ටිකක් කියන් පලයන්කෝ ?
Razer එකකින් Legs / Arm / Chest trim කරන එක අවුල්ද ? ( Experts, Please help :( )
:(