දැන් ඉතින් ජාවාස්ක්‍රිපිට් ඔස්තාර්ස්ලා ටික සෙට් වෙයන්කො මේ නුලට. අනික් උන්ටත් පුලුවන් යකෝ.
උබලා හිතන්නෙ මොකක්ද බන් node js වල කාලේ ඉවරද ඊලගට එන්නෙ deno යුගයක්ද?
මේකෙ සීන් එක දෙකම හදලා තියෙන්නේ එකම ඩෙවෙලොපර්. එ වගෙම තමා අයෙ npm ග ගා දගලන්න ඕනිත් නෑ.
උබලාගේ අයිඩියාත් කියපන්කො අලුත් රෙද්දකට අත...