1. K_ZONE

    Munwa kohen ussan awithda? 🤔

    ඊයෙ පෙරෙදා ගියා ඒ පැත්තෙ, දැන් 30% ක් විතර හැදිලා තියෙන්නෙ ඉස්සර තරමින්, චිල් එක නම් ඉස්සර වගෙම ෆුල්,. වෙනදට අපි යන ටේබ්ල් එක හරි අමාරුවෙන් අල්ලගත්තෙ, තව ටික දවසකින් කලින් වගේ පොලිමෙ ඉන්න වෙන සීන් එකක් තියෙන්නෙ, 360, රොටි හට්, UFO නම් තාම මන්දගාමි ස්වරුපයක් තමයි පෙන්නුම් කරන්නෙ, හරියටම ගිය...
  2. K_ZONE

    SMS Sender IDs ගන්නේ කෝමද ? අතරමැදියන් නැතුව

    මමත් හෙව්වා, බැරිම තැන එකෙක්ට දීලා කරගත්තා, අපි කරනටව වඩා ලෙසියි එක :D
  3. K_ZONE

    මේ කෙල්ලගෙ නම දන්නවද?

    TikTok karala goda giyan nangi kenek thamai :D https://www.instagram.com/__suhuuu__/?hl=en
  4. K_ZONE

    වම්බටු ගහලා පලා ගත්තද?

    ඕකා දවසක් මාත් එක්ක ගේමක් දාගෙන ආවා අපේ ගෙදර හෙන සෙට් එකකුත් එක්ක, ඒදා වෙනකල් මම හිතන් හිට්යෙ ඕකා හෙන පොර කියලා :D එදා ඌත් එක්ක ආපු අනිත් උන් අහනවා, ඇයි යකො උබ අපේ සර්ට එහෙම කතා කලේ සර් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් කියලා අමතක උනාද කියලා :D
  5. K_ZONE

    aluthen geyak

    කම්පැනි එකකට දුන්නත් ඒකේ වැඩ කරන්නෙ ඩිග්‍රි තියෙන උන් නෙමෙයි, ගමේ බාස් ලා තමයි, කොහොම දුන්නත් වැඩෙ හරියට බලල කරගන්න, උබට යන්න බැරි නම් පව්ලෙ කෙනෙක්ට හරි බලන්න කියන්න, අපි ලග නැත්නම් පරිස්සමක් නැ,
  6. K_ZONE

    ගෙදර වැඩට කෙනෙක්ට පඩිය.

    මම නම් පඩි හදන්නෙ දවස් ගානට, නැවතිලා ඉන්නවා නම් දවසට 1000 යි, නැත්නම් 800 යි, සමහරු උදෙ අපේ ගෙදර හවස වෙන ගෙදරක වැඩ කරනවා, එත්කොට දවසට 500 යි. ඔය අතරෙ ඉතින්, අපි ඇදුම් ගන්නකොට එයාලත් ඇදුම්, පොඩි උන්ට ස්කුල් බැග්, සපත්තු වගෙ අරන් දෙනවා, උන්ට ලොකු ගානක් එක පාර අතේ නැති නිසා, ඔය අතරෙ ඉතින් වෙලාවකට...
  7. K_ZONE

    Android TV Box

    අවුරුදු ගානක් එක්ක මට තියෙන අද්දැකිම් අනුව,, මගෙ සෙටප් එක : මම ලොකුවටම MEDIA Server එකක් රන් කරනවා, දවසට කොහොමත් වයිෆ් බබලා මුවිස් 4 ක් විතර බලනවා, සාමන්ය වෙලාවට YAMAHA 4K 85w per channel AV RECEIVER එකකින් 5.1 Surround Sound දීලා එකේන් TV එකට දෙන්නෙ TV එක නම් 4k නැ, 10BIT HDR නැ i7 4TB...
  8. K_ZONE

    Software Piracy and Future ...

    දැනට ඕවා ෆ්‍රී දෙන්න බැරි සර්වර් වලට යන කොස්ට් එක නිසා, ඒකත් මොකෙක් හරි එකෙක් ලගදිම ෆ්‍රී දෙයි, එත්කොට ගොඩක් සොෆ්ට්වයා එයි ෆ්‍රී.
  9. K_ZONE

    කොඩිවින , හූනියම්, කාලි මෑනි අරව මේවා - ( ඉගෙන ගත්ත, සාමන්‍ය ජීවිතේ බුද්දිමත් කියල පේන මිනිස්සු ඇයි විස්වාස කරන්නේ ?)

    මුලින් එකක් කියන්නම්, ඔවා බොරු කියලා ඔප්පු කරන්න ඔවා ඉගෙන ගන්න නම් යන්න එපා, අන්තිමට කපුවෙක් වෙලා නවත්තින්නෙ :D අන්තිමට හිතෙන්න ගන්නවා මේ ලෝකෙ අපි දන්න දේවල් ඇරෙන්න වැඩිපුර තියෙන්නෙ නොදන්න දේවල්නෙ කියලා අන්තිමට ඕවාම අන්තෙටම හොයන්න යන්න හිතෙනවා,, අනිත් දේ තමයි ඕවා ලංකාවෙ විතරක් තියෙන දේවල්...
  10. K_ZONE

    Nmap basics | Remote Server එකක run ෙවන Operating system එක හොයන හැටි | Kali Linux

    බච්චා කාලේ ආසාවෙන් වැඩ දාපු ටූල් එකක් තමයි, පස්සෙ ඉතින් ZENMAP ආවා, ආතල් ඔක්කොම ඉවරයි :D ඉස්සර කාව හරි හැක් කරන්න ඕන උනාම, අපේ මැශින් එකේ Apachi server එක ඔන්කරලා, NoIP එකෙන් Dynamic Domain එකක් අරගෙන අපේ මැශින් එකේ තියෙන image එකක් යවනවා, ඌ ඉමේජ් එක බැලුවම , ,apache log වලින් ආපු එකාගෙ IP එක...
  11. K_ZONE

    Questions Barcode Help

    BOMP
  12. K_ZONE

    හුලන් ගහන ටිප් එක

    ඉස්සර නම් අපි ගිහින් නිකං ගහන් එනවා, ආයේ දවසක් යද්දි බුවා ස්ටිකර් එකක් ගහලා පොම්පෙ.. නොමිලේ හුලං මුහුදු වෙරලේ ... කියලා... ශෙඩ් වලින් හුලං ගහන්නෙ නිකං, තෙල් ටිකක් වත් ගහගත්තම ලැජ්ජවක් නැතුව ගහන්න පුලුවන්, ඒත් ශෙඩ් වලින් හුලං ගහනන් එපා, ඕවගෙ මීටර් ශුවර් නැ, ටයර් කඩේකින් ඇනලොග් මීටරෙන් බලන්...
  13. K_ZONE

    එළකිරියේ දාපු මුල්ම පෝස්ට් එක

    Jun 20, 2009 Help ME ! ! ! 12 years, 4 months :D :D :D
  14. K_ZONE

    උබලා බලපු හොද TV Series දාපල්ලකෝ

    Squid game :D Downlod කරපු නැති අය මේන්න මේක ගන්න Squid Game S01 COMPLETE 1080p Multi-Audio NF 10bit DDP 5 1 x265 e85a169f933658178073b43daffec44a6e272541 << මේ HASH එක Google කරන්න Torrent හරි magnet link එකක් හරි හොයාගන පුලුවන්, HDR 10bit එක්ක, පට්ටම Surrounds 5.1 DOLBY DIGITAL PLUS...
  15. K_ZONE

    මේ වගේ receipt Print කරන Printer එකක් ගන්න ඕනි කියක් වෙයිද ?

    හොදම බ්‍රැන්ඩ් එක EPSON, Thermal Head එක 100KM ප්‍රින්ට් කරන්න පුලුවන් කියලා කියන්නෙ, ඒත් මගෙ එක ප්‍රින්ටර් එකක් කිලොමිටර් 480 ක් දිව්වා, (ඔව්, ප්‍රින්ට් කරපු කොල එක දිගට තිබ්බා නම් ලංකාවෙ එහා කොනෙ ඉදලා මෙහා කොනට තියන්න පුලුවන්,.) චයිනිස් අටමගුල් නම්, උපරිම 10KM පුලුවන් ඒත් අන්තිම ටිකේ ටයර්...
  16. K_ZONE

    තෙල් හිගයක් එන්න යන ආරංචියක් ආව සිංහලු

    ශෙඩ් එකට ගිහින් පොර වගේ කාඩ් එක දීලා ෆුල් ටැන්ක් ගහන්න කිව්ව, බලද්දි 7,900 ක ගහලා තියෙන්නෙ වයිෆ්ගෙ කාඩ් එකෙන් SMS එක ආවාම මාර මරන් කන්න හදනවා :D
  17. K_ZONE

    Water Heater with Pump

    සොලා ගැහුවට රත්වෙනවා මදි, වතුර අයිස් වගේ සීතල නිසා රත් වෙන්න ලොකු කරන්ට් එකක් යනවා,
  18. K_ZONE

    Network වැඩ්ඩො එන්න

    හැම ඩිවයිස් එකකටම වෙන වෙනම ඔයා හිතන විදියෙ පබ්ලික් අයිපි දෙන්නෙ නැ, ඉස්සර නම් දුන්නා, ඒත් දැන්, විශේශ ඉල්ලිමක් තිබ්බොත් විතරක් වෙනම අයිපී එකක් දෙනවා, නැත්නම් NAT එකකින් එකම පබ්ලික් අයිපී එකට, Private IP ගොඩක් දෙනවා,විශේශයෙන් මොබයිල් ෆෝන් වලට පබ්ලික් අයිපී දෙන්නෙම නැ මොබයිල් නෙට්වර්ක් වලින්...

    No contents