.
උබ මොන ලෝකෙද බං ඉන්නෙ, ත්‍රෙඩ් එකේ දාපු කිසිම දෙයක් දැකලා නැති වෙන්න නම් උබ තාම කොරොනා වලට බයේ ඇද යට වෙන්න ඕන,
යකො මට කම්පැනි එකක් තියෙනවා Business වලට Software solutions දෙන, මොකාට බොරු කිව්වත් මට බොරු කියන්නෙ බැ උන්ට,
මම උන්ගෙ ප්‍රොෆිට් සේල්ස් දන්න නිසා,
බිස්නස් අඩු උනේ ටෙක්ස්ටයිල්, වලට...