තෙල් හිගයක් එන්න යන ආරංචියක් ආව සිංහලු

SIC

Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    නෑ බන් ඊයේ ගෙවුවා එක නැවකට. අනික හිර උනිත් තමා අවුල. 😜😜😜 එහෙම උනොත් නොවැම්බරෙත් අන්තිම සති 2ක් ලොක්ඩවුන්...
    ගනන් වැඩිවෙන එකනම් හැමෝම දන්නවනේ
    etakota ita paase ena nawu
     
    • Like
    Reactions: Solo Rider

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    eka tamai ude petrol gahanna yaddi hena polimak tibba
    welawata mage car eke fuel pump karanne driver side eken, anith paththen dammama pata gala petrol gaha gatta
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    ශෙඩ් එකට ගිහින් පොර වගේ කාඩ් එක දීලා ෆුල් ටැන්ක් ගහන්න කිව්ව,
    බලද්දි 7,900 ක ගහලා තියෙන්නෙ වයිෆ්ගෙ කාඩ් එකෙන් SMS එක ආවාම මාර මරන් කන්න හදනවා :D
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තෙල් නෙමෙයි.. තෙල් වලට නම් ටක් ගාල වත්තේ වලක් කපලා ඉන්ධන ටික ගන්න පුළුවන් නේ දැන් තෙල් තියනවා කියන නිසා ලංකාවේ බුමියේ.

    ලොකුම කේස් ඒක එක නෙමෙයි. ළගදීම කොන්ඩම් හිගයක් එන්න යනවා කියනවා. අවුරුදකට ළමයි හදන්න එපා කියපු නිසයි, දැන් ත්ට්වේ එක්ක ළමයි හදල ජීවත් වෙන්න අමාරු නිසයි භාවිතය සෑහෙන්න වැඩි වෙලා.

    මොකෝ ගිහින් ඕක පෝලිමේ ඉන්න යැ. කොහොමද කොන්ඩම් පොලීමකුත් අවෝත්.
    Shopping bag lunch sheet balum wage ewa pawichchi karanna. Mokuthma nathnam yanna eddima wada karana ape wiruwa sinduwa kianna. Kokatath partner ta kianna dan sapada kiala ahanna kiala.
     
    • Like
    Reactions: -333-

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    241092238_113583447733967_8353892190539102842_n.jpg
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    කල් තියා ගන්න පුලුවං උනානං අම්මප ලීටර් 100 ක් 200 ක් ගබඩා කර ගන්නව
    ඒත් එහෙම බෑ , මාසෙං වගේ එක්ස්පයර් වෙනව :baffled:
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    #ක තමයි
    #ක නෙවෙයි බන්. අනුරයට ලොවෙත් දිනන්න බැහැ. මතක් වෙනකොටත් හිතට අවුල් තමයි. තිත්ත උනත් ඇත්ත ඒක තමයි. උඹ මොකාට චන්දේ දෙන්න හිතන් ඉන්නවද දන්නේ නැහැ ඒ මොනා උනත් ඔලුවෙන් හිටන් කිව්වත් අනුරයට ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ බන් මේ රටේ මිනිස්සු. 😂😂😂