ඉස්කොලෙ කාලෙ ඔය ප්‍රශ්නෙ තියෙන නිසා දවසක් 11 වසරෙදි අපි සෙට් එකක්ම නයිටක් ගෑහුවා සොහොනෙ, මරු එදා,,,
මස් මාලු ඔක්කොම අරන් ගිහින් කාල අරක්කු බීලා, සොහොන් කොතක් උඩම සෑමන් උයාගෙන කාලා, ලයිට් ඔෆ් කරගෙන රෑ 12 ට ඉදලා, එක එකා තනියෙන් එහෙ මෙහෙ ඈවිදලා, එකෙක් අතෙත් ගෑහුවා,,
පස්සෙ එලි වෙනකල් හොල්මන් කතා...