තනාශා හතරසිංහ ට ආච්චි ගෙන් නඩු! මිලියන 5 ක් ගෙවන්න වෙයි

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    එහෙම නඩු තීන්දු දෙනවද බන්? ලියල දීපුව ආපහු දෙනවද එහෙම?

    තෑගි ඔප්පුවකින් දීපු දේපලක් ආපහු පවරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Kalegana

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යකෝ දුවද අම්මටයි තාත්තටයි එහෙම කරලා තියෙන්නේ ? මේකිට හෙන ගහලත් මදිනේ
    ඔව් බං..ඒ දේපලත් පිට රට ගිහින් දුක් විඳල හම්බකරපු සල්ලි ලු..අම්මගෙ පොතේ තිබ්බ අන්තිම සල්ලි ටිකත් අරන් තමා ඵළියට දාල තියෙන්නේ.ඒත් තාම නඩු නම් දාල නෑ ඒ මිනිස්සු ළමයින්ට ලැජ්ජ වෙන නිසා..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    මම ඇත්තටම හිතුවේ සින්දු කේස් එකකට නඩු දාලා කියලා.ඇතුලට ආවේ
     
    • Like
    Reactions: Solo Rider

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    :( :( :(

    Ehema newe ban.man kiyanne two sides tiyenawa.ekama side eken balanna hoda ne.samahaea naki ayata kicthara salakuwath madi mawila penawa salakanne ne kiyala naki wenakita.brain issues etc
    ඔව්. සමහරුන්ට මතක නැතිව යනව. කාල විනාඩි 5 යන්න කලින් කවුරුහරි කෑවද ඇහුවොත් කෑවෙ නෑ කියනව. කොහොම උනත් මේ නඩු තීන්දුව උසාවියෙන් දීල ඇත්තෙ කරුනු හොයා බලල මෙයාගෙ වැරැද්දක් නිසා වෙන්න ඇති.
    ------ Post added on Feb 16, 2023 at 9:22 AM
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    bukthiya nathuwa liwwath thaagi oppu aye pawaraganna puluwan salakanne naha, pahara dunna wage dewal oppu karala.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Ehema newe ban.man kiyanne two sides tiyenawa.ekama side eken balanna hoda ne.samahaea naki ayata kicthara salakuwath madi mawila penawa salakanne ne kiyala naki wenakita.brain issues etc
    dementia oya ledeta kiyanne. habai thagi oppu pawaraganna parata damma jeewath wenna widiyak naha, gahuwa wage loku deyak sakki ekka oppu karnana ona.
    gani nikan gihin salakanne naha kiyala hari yanne naha.
    dan thagi oppu neethiya issara wage wishwasaya kada una wage kiyala lesiyen aye pawara ganna baha.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113

    වෙලාව එනකල් බලන් ඉදියෙ නේද ?
    උඹත් උඹේ අම්ම තාත්තට මේකම කරයි වගේ..උඹට නම් මොකෙක්වත් ඵහෙම කරන ඵකක් නෑ ළමයි නෑනේ🙄
    මූට වෙන්නෙ නම් කවුරු හරි හොර ඔප්පු හදලා ඉඩම බැන්කුවට උකස් තියනවා වගේ වැඩක්
    Ehema newe ban.man kiyanne two sides tiyenawa.ekama side eken balanna hoda ne.samahaea naki ayata kicthara salakuwath madi mawila penawa salakanne ne kiyala naki wenakita.brain issues etc
    දෙපැත්ත හරි ත්න් පැත්ත හරි දේපල ඒ ගෑනිගෙ නම් , දුන්නෙ එයා නම්
    තන්හාව තියා මොකක් උනත් මොකද ? ඔන්න මේකී සල්ලි වලට ගත්ත ගෙයක් නම් කමක් නෑ
     
    • Like
    Reactions: windows_ubuntu

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    හා හා මුකුත් කියන්න එපා රට හදන්න ඇවිල්ලා ඉන්න ජෙනරේශන් එකේ අයට
    අපට ඒ වගේ අය තමා අදහසක් දෙන්නේ රට හැටි ගැන
    යකෝ දුවද අම්මටයි තාත්තටයි එහෙම කරලා තියෙන්නේ ? මේකිට හෙන ගහලත් මදිනේ
    හා හා මුකුත් කියන්න එපා රට හදන්න ඇවිල්ලා ඉන්න wrong ජෙනරේශන්
    එකේ අයට 😂 😂
    අපට ඒ වගේ අය තමා අදහසක් දෙන්නේ රට හදන හැටි ගැන🤭🤭
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Ehema newe ban.man kiyanne two sides tiyenawa.ekama side eken balanna hoda ne.samahaea naki ayata kicthara salakuwath madi mawila penawa salakanne ne kiyala naki wenakita.brain issues etc
    me seen eka aththa... ape achchith full pissu keliya marenna lan wela iddi.. ape amma thama okkoma kare anthima kale.. eth maha haiyen baninawa salakan na kiya kiya.. tyana gewal anam manam okkoma loku ammata liyala dunne.. un achchiwa gedarin pannuwa anthimata.. eth anthima kale banne ape ammata e gani..