1. K_ZONE

    TIK TOK SEXY CRUSH ❤️❤️❤️

    Lankawe market karanna hodama de Kukku ❤️ igena gena nathi unath loku kukku thiyenawa nam jivithe goda :D
  2. K_ZONE

    TIK TOK SEXY CRUSH ❤️❤️❤️

    එලකිරියෙ උන්ගෙ මාර ස්ටෑන්ඩඩ් නෙ යකො තියෙන්නෙ,, බෑදපු උන් නම් කමක් නෑ, බෑදපු නෑති උන්ට මලාට කෙල්ලෙක් හොයාගන්න වෙන්නෙ නෑ,
  3. K_ZONE

    TIK TOK SEXY CRUSH ❤️❤️❤️

    wiswase denna oni elakiri eke api thamai :D ethakota hari :D
  4. K_ZONE

    TIK TOK SEXY CRUSH ❤️❤️❤️

    CRUSH <3 මෙ වගේ කෙල්ලෙක් නම් හා අම්මෙ......... ❤️❤️❤️❤️❤️ අහින්සක පාටයි
  5. K_ZONE

    බදුල්ල , බණ්ඩාරවෙල , ණුවර එලිය පැතිවල අයි එන්න !!!!!!!!!!!!!!!!!

    රට යන හෑත්ත බුරුත්තටම මෙහේ ඉන්න යලුවො මතක් වෙන්නෙ රට යන්න රෙදි ගන්න ඔන උනාම විතරයි, මගුල, මේ ටිකෙ යන යන එකාට බඩු අරන් දිලා එපා වෙලා තියෙන්නෙ උබ ඔය හොයන ජෑකට් එක කලින් නම් 5000 ට වගෙ තිබ්බා, බන්ඩරවෙල සීඅයිබී එකෙත් තියෙනවා හොද කලෙක්ශන් එකක් බ්‍රෑන්ඩ්ඩඩ් නම් මෙහේ නෑත, තියෙන්නෙ සෙකන්ඩ් හෑන්ඩ්, මෙහෙ...
  6. K_ZONE

    Questions බැදලා ඩිවෝස් උන කෙනෙක් unmarried කියල දාලා බැන්දොත්?

    Divorced unama kohomath Un married thamai, badinakota kalin badala hitiya kiyala wedding certificate eke daanne na, oka ethana kiyanne nathuwa hitiyama iwarai,
  7. K_ZONE

    සිංහල ෆොන්ටයක් (font) හදන්න උදව්වක් අවශ්‍යයි.

    Macromedia Fontographer 4.1 wala oya fonts godak hadala thiyenne lankawe ewa, eth dan e software eka hoyaganna patta amaruyi, iskole yana kale mama font ekak haduwa ooken, uba wagema fonts edit karala, font deka thunak ekathu karala, patta lesiyi e software eken font hadanna,
  8. K_ZONE

    හොද SMS Gateway එකක් API තියෙන

    රටේ ලෝකෙ ඉන්න හැමොගෙම ඒවා TRY කරලා බජට් එකයි API එකයි, Delivery time එකයි, ඔක්කොම බලල මට සෙට් උනේ websms.lk එක, පොරත් එලකිරියෙ බුවෙක් මට මතක හැටියට, දැන් පීක් හොස්ටින්ග් සජියත් එකක් පටන් අරන් ඒක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ඕන. කිරිය උන්ගෙ වැඩ හොදයි :D දැනට එලකිරි මෙම්බර්ස් ලගෙන් SMS GATEWAY...
  9. K_ZONE

    වෙරි උනහම අහන්න කැමතිම සිංදු

    පොඩි පොඩි රෙඩියො කෑලි වලින් ඉයර්බඩ් වලින් සින්දු අහන උන් නම් මෙවා අහලා රිප්ලයි කරන්න එපා, හොද ස්ටීරියො සෙටප්, හොද අගල් 12 වත් සබ් එකක් තියෙන උන් විතරක් අහන්න,
  10. K_ZONE

    Software Engineers ලට / Web Developers ලට වැදගත් වෙන APIs, YouTube Channels, VS Code Extensions, Libraries, Websites Mega Thread !! 🔴

    Uba nam ddeyyek, aluth project ekak thiyeanwa Startup ekak widiyata patan ganna, Mona technologies use karannada kiyala hitha ganna baruwa hitye, <3
  11. K_ZONE

    මේ වෙනකං මට කෙල්ලෙක් ඉදලා නැහැ

    ඊයෙ රැ ෆේස්බුක් පොස්ට් එකකට කමෙන්ට් එකක් දාලා කෙල්ලෙක් සෙට් උනා ෆට්ටම කැල්ලක්,, ලව් නෙමෙයි, දන්නෙ නැද්ද,, :D (ලව් කියන්නෙ බොරුවක්, ආතල් එකේ ඉන්න ඕනි කියලා තිබ්බ පොස්ට් එකකට කමෙන්ට් දාලා සෙට් උනෙත්... එතකොට 6 ට විතර ඇති, 8 වෙද්දි නම්බරුත් මාරු කරගෙන, 10 වෙද්දි සෙක්සි ෆොටො වගේකුත් එවලා, මගෙන්...
  12. K_ZONE

    Git ගැන හැමදේම - පළමු කොටස

    SUBVERSION FOR LIFE අපි පරන මිනිස්සු, :D
  13. K_ZONE

    booking.com

    Booking.com මුලදි නම් විශේශ ලාබයක් නැ, ඒත් genius 2 පැන්නම 15% OFF එකයි,, ගොඩක් තැන් වල Free Breakfast එකයි හම්බ වෙනවා Bed Only ගියත්,, අනිත් දේ තමයි, ගොඩක් උන් Breakfast එක්ක BB දාලා තියෙන්නෙ Booking.com එකේ, ෆෝන් එකෙන් බුක් කරලා ගියාම bed Only බුකින් එකෙන් බුකින් එකක් දාලා යද්දි අනිවා...
  14. K_ZONE

    ගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි

    මම කරගත්ත ලොකුම ගොං වැඩේ,, ගෙදර ඉස්සරහා පැත්ත කොර වෙන්නම ඩිසයින් කරා බොක්ස් මොඩල් නිසා,, එත් හැදුවට පස්සෙ දැක්කෙ එක පැත්තක් පාරට පේනවා කියලා, ඒ පැත්ත තනි ලැල්ලක් වගේ :'( ආයෙ මොනා හරි අටවන්න ඕන ඒ පැත්තට,,,,
  15. K_ZONE

    Ex Gf ගේ වෙඩිමට ගියාද

    එක කෙල්ලෙක් එක්ක යලු වෙලා සම්බන්දෙ නවත්තන්න උනා ඒකිට මට වඩා පට්ට සල්ලි තියෙන නිසා, ඒකි නවත්තන්න දුන්නෙම නැ, ඒත් මං නැවැත්තුවා මට උන්ගෙ ෆැමිලි එක්ක හැරෙන්න වත් බැරි නිසා. පස්සෙ ඒකි පැනලා ගියා කොල්ලෙක් එක්ක, ඒ වෙඩින්ග් එකට කෙල්ලගෙ ගෙදරින් කැමති උනේ නැ,, ඉතින් කෙල්ලගෙ පැත්තෙන් ගිය එකම දෙන්නා මමයි...
  16. K_ZONE

    අධික ඉල්ලුම හේතුවෙන් Ella Odyssey දිනපතාම...

    අම්මො, මම දෑනුත් ඈල්ලෙ ඉන්නෙ, මෙ දවස් වල නම් එන්නෙ පට්ටම ඩොටෙ සෙට් එක, එක රෙස්ටොරන්ට් එකකට වත් යන්නෙ නෑ, හෑම එකටම ඔලුව දාලා අහනවා බත් තියෙනවද, කෑම තියෙනවද කියලා. උන් පාරෙ යන්නෙත් පිටකොටුවෙන් ගත්ත බ්ලූටූත් ස්පිකර් එක ලව්ස්පීකරෙ වගෙ දාගෙන, 15,000 න් උඩ රුම්ස් එකක් වත් බුක් නෑ, එන උන් හෑම තෑනම...
  17. K_ZONE

    ගුණදාස කපුගේ FLAC

    Meka nam pizzuwak <3 :love2::love2::love2::love2::love2::love2::love2::love2: 20Khz ta udath thiyenawa.. heta idan ape gewal laga unta sathiyak withara ahanna wenne me tika:LOL::LOL::LOL: Deezer eke Flac tika ape gedarin hemadama ahala ahala unta dan epa wela athi,
  18. K_ZONE

    IP Address

    Issara oya wage seen ekak unama api karapu hati.. ape PC ekata Dynamic Domain ekak danawa, Dyn / No IP eken, ita passe Apache HTTP server eka Install karala, mokak hari image ekak host karnawa. Router ekata Public IP ekak aragena, 80yi 443 yi port deka open karanawa ita passe Image eka...

    No contents