මෙතන කමෙන්ට් කරන ඒවාම වෙනවා කියලා එකක් නැ, පට්ට සුපිරි කැලි ෆැමිලි බැක් තිබිලත්,, නහුතෙටම කෙලවෙන කසාද තියෙනවා ඕන තරම්,,
දවසක් මම වෙඩිමකට ගියා ,, අපි ගියේ වෙඩිමෙ 6 වෙනිදවසට ඔක්කොම දවස් 7 යි වෙඩිම කොල්ලගෙ ගෙදර, කෙල්ලගෙ ගෙදර දවස් 9 යි, එක දවසකට 5,000 යි සෙනග, වැට් 69 දුන්නෙ බොන්න, 2000 ක් වත්...