මොනා හරි කියන්නත.....![]()
![]()
![]()
"තනියම හිනා උට්ටෝ!!!නෑ ඉඳපන් මමම කියන්නම්
"උබටනම් එන්නෙ මාර දොළදුක් කාලයක් පරන මෝටර් බයික් ඊට පස්සෙ හෙඩ් පෝන් ඊට ප්ස්සෙ ලැප්ටොප් ඊට පස්සේ කිතුල් පැණි ඒ පාර external hard එකක් හොයනවා. මොකද බන් උබට වෙලා තියෙන්නෙ? මොනා උනත් ඕකත් කොහෙන් හරි හොයාගෙන ගහගනින් නැත්නම් උබේ කන් කොට වෙනවා.![]()
![]()
![]()
"
place දෙක තුනක්ම සෙට් වුණා තාම යන්න උනේ නෑකිතුල් පැනි හම්බ උනාද පොටෝ දාපන්
තනියම හිනා උට්ටෝ!!!![]()
මෙහෙ එකෙක් 8TB එක්ස්ටර්නල් එකක් ගෙනල්ලා අමේසන් එකෙන්. සීගේට් එකක්. $250ක් ද කොහෙද.
ඔටුකිරි චොක්ලට් හොයලා එදා ත්‍රෙඩ් එකක් දැම්මෙත් උබ නේද ?

මට මතක්වුනේ වෙන එකක්![]()

ආසදExternal hard කරන කෙල්ලො කව්ද ඉන්නෙ
