මට උදවුවක් ඕනේ...

Palihawadana1990

Well-known member
  • මට උදවුවක් ඕනේ...

    මචන් මම වැඩ කරන ආයතනයේ නෙට්වොර්ක් එකක් තියෙනවා... :sorry::sorry::sorry::sorry:එකට හැම කොම්පියුටරයක්ම සම්බන්ද කරල තියෙන්නෙ....:eek::eek::eek: ඒ උනාට අපේ බොසාගෙ ලැප් එක කනෙක්ට් කරන්න බෑ...:growl::growl::growl: මට තමයි ඒක බාරදීල තියෙන්නෙ.... :(:(:(:(මට උදවු කරන්න පුලුවන්ද.....??? :(:(:(කාරුනික ඉල්ලීමක්...:confused::confused::confused::confused:ඉස්සෙල්ල ඒක වෙන කොම්පැනි එකක නෙට්වොර්ක් කරල තියෙනව...

    Lap eka

    TOSHIBA
    Windows 7
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    workgroup eka wenas athi machan...
    lan eke thiyena anik machan wala workgroup ekatama LAP eke ekath change karala balapan
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වින්ඩෝස් 7 වල ඔටෝ ඩිටෙක්ට් කරනව බන් දන්න විදිහට..
    ආයිත් පොඩ්ඩක් නෙට්වර්ක් ඩ්‍රයිවර්ස් දාලා බලපන්...
     

    Palihawadana1990

    Well-known member
  • වින්ඩෝස් 7 වල ඔටෝ ඩිටෙක්ට් කරනව බන් දන්න විදිහට..
    ආයිත් පොඩ්ඩක් නෙට්වර්ක් ඩ්‍රයිවර්ස් දාලා බලපන්...


    දැම්ම බං...ඒත් හරි ගියේ නෑ බං..... ඌ මගේ ඔලුව කන්න හදනවා.....:(:(:(:(
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    command line ekata gihilla - network ekata hariyata connect wena machine ekakayi - umbe bosage lapeyi 'ipconfig' command eka gahuwama wetena ewa methana post karanna.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    command line ekata gihilla - network ekata hariyata connect wena machine ekakayi - umbe bosage lapeyi 'ipconfig' command eka gahuwama wetena ewa methana post karanna.
    ඊට පස්සෙ network කරල තියන PC එකකත් ipconfig command එක ගහල ඒකත් මෙතන පෝස්ට් කරන්න