වසර 70 කට පමණ පෙර සිදු වූ ට්‍රැෆික් එක
දකුණු බෙල්ජියමේ , චැටිලන් ගම්මානය ආශ්‍රිත කැලයක මෙසේ ට්‍රැෆික් එකකට හසු වූ මෝටර් රථ පෙළ වසර 70ක් තිස්සේ දිරාපත් වෙමින් පවතී. බැලු බැල්මට අද්භූත මෝටර් රථ සුසාන භූමියක් ලෙසින් දක්නට ලැබෙන මෙය චායාරූප ශිල්පීන්ගේ සහ සංචාරකයන්ගේ ප්‍රබල ආකර්ෂණයට ලක් වූ ස්ථානයකි...